The title of the page
8
100
96

Squid Game (2021) E06 Sinhala Subtitles | ගන්බු | සිංහල උපසිරැසි සමඟ

“ඇමෙරිකානු Netflix Top 10 අතරට එක්වුණු පළමු කොරියානු කතා මාලාව බවට “Squid Game” පත් වේ!!”
***

ගන්බු යනුතමන් වඩාත් විශ්වාස කරන හා ඔබ සතු සියලු දේ බෙදාහදා ගන්නට පසුබට නොවන හොඳම මිතුරෙක්ව කොරියානු බසින් හදුන්වන යෙදුමකි…”

• Drama name – Squid Game/ Round six/Oejing Geim,..
• IMDb – 8.2/10
• Rotten Tomatoes – 100% 🌟
• Google Ratings – 96%
• Genre – Action /Adventure
• No. Of Episodes – 09
• Original Language – Korean
• Network – Netflix  🌟
• Screen writer & Director – Hwang Dong Hyuk 🌟

Cast

• Lee Jung Jae 🌟
• Park Hae Soo 🌟
• Tripathi Anupam (ඉන්දීය නළු) 🌟
• Ho Yeon Jung 🌟
• Oh Young Soo 🌟
• Kim Joo Ryung
• Jo A In
• Kang Mai Geum
• Wi Ha Joon
• Heo Sung Tae
• Lee Yoo Mi
• Kim Young Ok
• Gong Yoo
• John D. Michaels. (ඇමෙරිකානු නළු)
ඇතුළු රංගන ශිල්පීන් රාශියක්…

Squid Game කියන්නේ මං මෙතෙක් නරඹපු අනර්ඝම… අද්විතීයම… සුපිරිම කතා මාලාවක්. මේකට කලින් Mouse කොරියානු කතා මාලාව තමයි මගේ ඇගේ හිරිගඩු පිපෙන්න තරම් සමීප වුණේ. කොරියානු රසිකයෙක් වේවා හෝ නොවේවා, සවිස්තරාත්මකවම පැහැදිලි වෙලා ඉවරයි මේක කොච්චර උසස් නිර්මාණයක්‌ද කියලා.. සමහර මන්දමානසික ජීවින් ඉන්නවා ඉංග්‍රීසි නම් බලනවා, කොරියන් ඒවා ඊයා කියන 😅.

දෙයියනේ මේක ඇමෙරිකාවේ netflix top 10 අතරට ගියා.. ඇමෙරිකන් කාරයෝ කියන්නේ ඉංග්‍රීසි උන් නේන්නම්.. අපේ සිංහලයා කරන ලබ්බකුත් නෑ ඒත් කොරියෝ සමනල්ලු කියන්න නම් කට ඇරෙනවා.. ඒක ජානමය ප්‍රශ්නයක් වෙන්න ඕනේ.. 😑කොරියන්ද, ජපන්ද, සෝමාලියන්ද අදාල නෑ, විශිෂ්ට නිර්මාණයක්‌ අගය කරන්න දිව නැමෙන්න ඕනේ. ලෝක ජගතෙක් වුණත් වැඩක් නෑ කලාව අගේ කරන්න දන්නේ නැත්නම්..

හයවන  කොටසින්..
අද කොටස හැමෝගෙම හදවත පතුලටම කතා කරන එකක් වේවි විශ්වාසයි.පොලිස් පරීක්ෂක ප්‍රධානියගේ (Front Man) කාමරේ තොරතුරු හොයන තැනින් තමයි ආරම්භ වෙන්නේ.. ඔහුව අහු වේවිද? ක්‍රීඩකයන් ව අලුත් තරගයක්‌ සදහා කැඳවනවා.. මේ පාර ‘ගේම්’ එකක් මොකක් වේවිද? ගී හුන් සහ සංග් වූ ගොඩනැගු කණ්ඩායම අදත් ඒ විදියට ඉදිරියට යයිද? හැම කොටසකම අපි හිතුවේවත් නැති දෙයක්‌ තමයි සිද්ද වෙන්නේ.. හැමෝගෙම අවංක කම කොච්චරද කියලා අද බලාගන්න පුළුවන්.. ඒ වගේම ඔවුන්ගේ පෞද්ගලික ජිවිත වල නොඇසූ දේවල්..

එහෙනම් නරඹන්න ආරාධනා කරනවා!

Squid Game තිර රචක සහ අධ්‍යක්ෂක
Hwang Dong Hyuk
(ඔහු Squid Game රචනා කරන්න ආරම්භ
කරලා තියෙන්නේ 2008 වසරේදීයි)

7 වෙනි කොටසෙන් හමුවෙමු..
– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

17 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. උපසිරැසියට බොහෝම ස්තූතියි!👍

  3. බොහොම ස්තූතියි

  4. thank you so much for the subtitles…

  5. අනේ අද දවස ඇතුලත අනිත් ටිකත් දෙන්නකෝ…නැත්තම් කතාව එපා වෙනවා…

  6. ithuru tikath ada dennako

  7. Krishani
    Cineru_users

    Thank you 💐💖

  8. මේක නම් පිස්සුවක් බන් 💕❤

    Tq sister ❤ all the best ❤❤

  9. Chaminda gunasekara

    Eka aththa akke lankawe aya anik ayata garu karanna dannh😢

  10. සබ් එක හොදටම තියෙනවා.කතා රසේ නැතිකරලා නෑ.keep it up ❤️

  11. good job keep it up!

  12. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. Thanks aiya Sub ekata

  14. *Sorry akka….

  15. Kavindu Madhushan

    සබ් downlord කරන්න බෑනේ….copyright සීන් එකක් කියනවා..😥

    • samitha
      Cineru Family Member

      එහෙම ප්‍රශ්නක් නැහැ සහෝ ඩවුන්ලෝඩ් වෙනවා

  16. අනේ ඔයා ගොඩාක් හොදට පැහැදිලි කරලා තියෙනවා පට්ට වැඩක්.කොරියාව හැම අතින්ම සුපිරි කියලා ඔප්පු කරලා ඉවරයි.Thank you from Srilankan BTS ARMY

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login