The title of the page
Spy X Family (2023) S02E06 Sinhala Subtitles
Spy X Family (2023) S02E06 Sinhala Subtitles

Spy X Family (2023) S02E06 Sinhala Subtitles | “ගොදුර සොයන ඝාතකයින්” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 6 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

ආන්යාගේ සිත් කියවීමේ හැකියාව නිසා අහම්බයක් විදිහට පෙනුනු සුපිරි ත්‍යාගයේ ජයග්‍රහණයක් නිසා ආන්යාට සුඛෝපභෝගි නැවක චාරිකාවක් යන්න අවස්තාවක් ලැබෙනවා. ඒ අතරෙ ඝාතක කටු කුමරියට, එහෙම නැත්නම් යෝර් ෆෝජර්ට අලුත් මෙහෙයුමක් හම්බ වෙනවා. ඒ තමයි මාෆියා කල්ලියක ඉතුරු වුනු දෙන්නෙක්ව මුහුදු මාර්ගයෙන් ආරක්ෂිතව දේශ සීමාවට ඇරලවන එක. ඒකෙත් අහම්බයක් කියන්නෙ ඒ මෙහෙයුම කරන්න තියෙන්නෙත් ආන්යාට චාරිකාවක් යන්න ටිකට් එකක් ඇඳුනු නැවේමයි. ඉතින් දැන් ෆෝජර් පවුලම මේ නැවේ චාරිකාව යන්න ගොඩ වෙලයි ඉන්නෙ. ඒ වගේම මේ පැනල යන මාෆියා කල්ලියේ දෙන්නව මරන්නත් කට්ටියක් පස්සෙන් එනවා.

මේ මාෆියා කල්ලියේ ඉතුරු දෙන්නව ආරක්ෂිතව අරන් යන්න කටු කුමරියට පුලුවන් වෙයිද නැත්නම් කුලී ඝාතකයො අතින් මැරේවිද? ආන්යා සහ ලොයිඩ් වෙනම පැත්තක ඉන්නවා. දැන් සටන් ක්‍රියාදාම පිරුණු කොටසකට තමයි මේ එන්නේ. ආන්යාත් මේ සටනට මැදි වෙන්නයි හදන්නෙ. මීළඟට කතාවෙ මොකක් වේවිද? තවත් වැඩි දෙයක් කියන්නෙ නෑ. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට Spy x Family Season 2 Episode 7 තුළින් මුණ ගැහෙමු.

Episode Name : The Fearsome Luxury Cruise Ship
Aired Date : 2023.11.11
IMDB Rating : 8.3

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

2 comments

  1. thanks for the subtitle

  2. ඉතුරි ටිකක් දාන්න ඉක්මන ට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login