The title of the page
9
88

Save Me (2017) S01E05 Sinhala Subtitles | “සාතන්ගේ පෙළඹවීමක්ද?” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

            ඔන්න මම අද Save me season 01 කතා මාළාවේ පස්වන කොටසේ උපසිරැසි අරගෙන ආවා.

මේ drama එක,

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට හැරෙමු,

           පසුගිය කොටසේ ඔයාලා දකින්න ඇතිනේ අවුරුදු 3කට පස්සේ Han Sang-hwan සෝල් වල තිබෙන නීති විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ලබන කෙනෙක්. Suk Dong-chul අවුරුදු 3කට පස්සේ හිරෙන් නිදහස් වෙලා මූජි වලට එනවා. ඒ වගේම Im Sang-mi අවුරුදු 3ක් තිස්සේ ගුසොන්වොන් වල ඉන්නවා.

             අද කොටසේ දී… ජොං ගු වීඩියෝ කරපු වීඩියෝව ඉම් සංග් මිට පෙන්වනවා අපොස්තුළු ජෝ දකිනවා. මේ නිසා ජොං ගු සහ ඉම් සංග්මි පැනලා යන්න උත්සහ කරනවා. නමුත් ජොං ගු අවසනාවන්ත දෙයකට මුහුණ දෙනවා. ඉතිං මේ අවසනාවන්ත දේ ඉම් සංග් මි තමන්ගේ තාත්තාට මෙන්ම අනිත් අයට කියන්න හැදුවත් ඔවුන් හිතන්නේ ඉම් සංග් මිට සාතන් නැත්නම් යක්ෂයක් එයාගේ සිරුර අරක්ගෙන කියලයි. ඉතිං මේ නිසා ඉම් සංග් මි ගුසොන්වොන් වල සිටින අයගෙන් පැන යන්න උත්සහ කරනවා. ඉතිං ඇයගේ ඒ උත්සහය සාර්ථක වෙයිද?

ජොං ගුට සිද්ධ වුන අවාසනාවන්ත සිදු වීම කුමක්ද?

                         එහෙනම් අපි හයවන කොටසෙන් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

3 comments

  1. Sub ekata Godak Tnx❤️

  2. සබ් එකට පින්
    වැඩේ සුපිරි

  3. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login