The title of the page
Save Me (2017) S01E04 Sinhala Subtitles
Save Me (2017) S01E04 Sinhala Subtitles
9
88

Save Me (2017) S01E04 Sinhala Subtitles | “වසර තුනකට පසු” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,
ඔන්න මම අද Save me season 01 කතා මාළාවේ දෙවන කොටසේ උපසිරැසි අරගෙන ආවා.

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

පසුගිය කොටසේ,

Suk Dong-chul තමන්ට මෙන්ම Im Sang-ji කරපු දේ පිළිබඳව පක්ෂයේ සභාපතිගේ පුතාට පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කරන ලෙස පවසනවා. නමුත් දෙදෙනා අතර ඇතිවුන රණ්ඩුව නිසා පක්ෂයේ සභාපතිගේ පුතාට සිදු වුන අනතුර හේතුවෙන් ඔහු අංශභාග තත්ත්වයට පත් වෙනවා. එමෙන්ම මේ සිදු වීම Han Sang-hwan දුටුවද තමන්ගේ තාත්තා කරපු ඉල්ලීම නිසා සාක්ෂි දීමට උසාවියට නොයා ඉන්නවා. මේ නිසා Suk Dong-chul පරිවාස අංශයට යවනවා.

හතරවන කතාංගයේදී,

Im Sang-mi ගේ මව Im Sang-ji හදිස්සියේ මියයාම හේතුවෙන් ඇය මානසිකව කඩා වැටෙනවා. මේ නිසා  Im Sang-mi  ගේ තාත්තා ඇය රෝහලකට රැගෙන ගියද වෛද්යවරයා පවසන දේ නිසා ඇයව රෝහලේ නතර නොකර ආගමික මධ්‍යස්ථානයක් වෙත ගෙනියනවා. එහි සිටින දේවගැතිවරයා Im Sang-ji තමන්ගේ ඇගට පැමිණියා සේ Im Sang-mi ගේ මවත් සමඟ කතා නරනවා. මේ නිසා ඇයට තිබුණ මානසික රෝගී තත්ත්වය තව තවත් වැඩි වෙනවා. එමෙන්ම Han Sang-hwan ගේ තාත්තා මූජි නගරයේ ආණ්ඩුකාරයා ලෙස පත්වෙනවා.

මෙතනින් පස්සේ කතාවේ අවුරුදු 3ක් ඉස්සරහට යනවා. අවුරුදු 3කින් පස්සේ කතාව කොයි වගේ ස්වරූපයක් ගනිවීද?

මම සඳහන් කර දේට අමතරව තවත් බොහොමයක් සිද්ධීන් මේ කොටසේ පෙන්වනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න.

එහෙනම් අපි පස්වන කොටසෙන් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

8 comments

  1. නියමයි🔥 සබ් එකට ගොඩාක් තෑන්ක්ස්❤️
    මේ වගේම ඉතුරු එපිත් ඉක්මණින් දෙමු🔥
    Again Thank You So Much❤️❤️❤️

  2. Thank you very much.

  3. තෑන්ක්ස් සබ් එකට💕

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. වැඩේ හොදයි 5 Ep එකත් ඉක්මනට දෙනනකෝ සබ් එක අපිට 🥺

  6. episode 5n passe subtitles nedda?

  7. 5 වෙනි එපියටත් සබ් එක දෙන්නකෝ💜️

  8. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login