The title of the page
9
88

Save Me (2017) S01E06 Sinhala Subtitles | “සං හ්වාන් සංග් මිව බේර ගන්න ඉදිරිපත් වෙයි” | සිංහල උපසිරැසි සමඟ

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු..

               පසුගිය කොටසේදී සංග් මි පැන යන්න උත්සහ කරත් ඒ උත්සහ අසාර්ථක වෙනවා. මේ නිසා ඇය සහ ඇගේ තාත්තාත් සමඟ නගර පෙදෙසේ තිබෙන නිවසක නතර වෙන්න යන අතර වාරයේ හන් සං හ්වාන් සහ ඔහුගේ යාළුවන් හමුවෙනවා. එතන දී සංග් මි “මාව බේරගන්න” කියනවා හන් සං හ්වාන් ට ඇහෙනවා.

අද කොටසේ…

සංග් මි “මාව බේරගන්න” ලෙස තමන්ට කිව්වේ ඇයි ද කියා හන් සං හ්වාන් තමන්ගේ යාළුවන්ගෙන් විමසනවා. ඉතිං ඇය ඇත්තටම අනතුරකද ඉන්නේ කියලා සොයා බලන්න තීරණය කරනවා. මේ අතරේ අපොස්තුළු ජෝ සහ අපොස්තුළු කන්ග් ගුසොන්වොන් වල සිදු වන දේවල් සහ තමන්ට සිදුවන අඩන් තේට්ටම් අන් අයට නොකියන ලෙස සංග් මිට තර්ජනය කරනවා. 

සංග් මි ගුසොන්වොන් වල සිදු වන දේවල් සහ තමන්ට සිදුවන අඩන් තේට්ටම් හන් සං හ්වාන්ට කියයිද?

සංග් මි නැවතිලා ඉන්න තැන හන් සං හ්වාන්ට හොයා ගන්න පුළුවන් වෙයිද?

එහෙනම් අපි හත්වන කොටසෙන් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


104
Total Subtitles

5 comments

  1. Thank You So Much👍🔥

  2. Sudesh sadaruwan

    subtitles 7n ehata wadakaranne nane

  3. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login