The title of the page
Reacher S02 Sinhala Subtitles
Reacher S02 Sinhala Subtitles
8.1
94
91

Reacher (2024) S02E03 Sinhala Subtitles | “රූපයෙන් දහසක් දේ කියවේ..” | සිංහල උපසිරැසි සමඟ

(Reacher S02 Sinhala Subtitles) (Reacher S02 Sinhala Subtitles)

ලස්සන දවසක් හැමෝටම,

ඔන්න අද ඉදන් මම ඔයාලට අරගෙන එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලපු Reacher TV series එකේ දෙවෙනි සීසන් එක. මේ කථා මාලාව අයත් වෙන්නේ Action (ක්‍රියාදාම) කියන category එකට. එතකොට මේක කථාමාලාව හදන්නේ Nick Santora.. ඒ වගේම ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ,

· Alan Ritchson – Jack Reacher

· Maria Sten – Frances Neagley

· Serinda Swan – Karla Dixon

· Shaun Sipos – David O’Donnell

කථාව ගැන කියනවානම් පළවෙනි සීරිස් එක බලපු අය දන්නවා නේ Jack Reacher කියන්නෙ 110th Special Investigation Team එකේ හමුදා නිළධාරියෙක්. මේ සීසන් එකේ වෙන්නෙ මෙයාගේ Team එකේ ඉන්න එක එක්කෙනාව කවුරු හරි කෙනෙක් මරලා දානවා. ඒක පස්සේ තමා Jack Reacher එක්ක එයාගේ කණ්ඩායමේ ඉතුරු සෙට් එක පන්නගෙන යන්නේ.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම බලාගෙන යන්න කියලා .
ඉක්මනින්ම ආයෙත් හම්බෙමු එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු හිමංසන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු හිමංසන

December 14, 2023


10
Total Subtitles

22 comments

  1. Gemmk kolloooo digatama ikmntaaaa oneeee thnkzz kolaa

  2. Bro thanks for the subtitles ituru tikath ikmanata damu machn iwasillak natuwa inne ♥️♥️♥️♥️

  3. Thilinda Randeera

    ස්තූතිය සහෝදරයා දිගටම දෙන්න 🥰

  4. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. තෑන්ක්ස්.❤️💪👍ජයම.වේවා.නියමයි.

  6. Ithuru epi tika ikmnta ona

  7. සුපිරි වැඩක් මචං තෑන්ක්ස් හැබයි ටිකක් කේන්තී උබ එක්ක ඉක්මමට දාන් නැති නිසා ( විහිලුවක් කලේ හොදේ 😅)

  8. ඔයි ඔයි. 😄 පරක්කුයි ඇ. ඉක්මනින් දෙමු සබ් එක. ජය! ❤️

  9. ස්තූතියි.දිගටම ඕනි.❤️💐🙏💪💪💪

  10. ජය වේවා..❤️💪❤️🙏
    මේකෙ ඔක්කොම එපි කීයද.?

  11. ilga eka koooo

  12. සුබ් වලට ස්තූතියි
    ඉතුරු ටිකත් ගහමුද බ්‍රෝ

  13. Sheshan sanjaya
    Cineru_users

    අනේ ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ

  14. කො බන් ඉතුරු ටික දවස් 7 නෙ දැන් episode 4 ඉක්මනින් දාහන්

  15. bro sub ithuru tika fast dapnko dan godak kal ne meka released wela hamadama awilla balanwa sub dalada kiyala😒

  16. aiyooo hemadama blnwa dala ne 4 eka wena kwru hari krnnko

  17. Nuwan Lakshitha
    Cineru_users

    Season 2 4

  18. Tharindu Basnayaka

    Episode 4 eke sub eka nane

  19. Rasara Heshan
    Cineru_users

    thank you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login