The title of the page
Reacher (2024) S02E02 Sinhala Subtitles
Reacher (2024) S02E02 Sinhala Subtitles
8.1
94
91

Reacher (2024) S02E02 Sinhala Subtitles | “හමුදා නිළධාරියෙක්” | සිංහල උපසිරැසි සමඟ

ලස්සන දවසක් හැමෝටම,

ඔන්න අද ඉදන් මම ඔයාලට අරගෙන එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලපු Reacher TV series එකේ දෙවෙනි සීසන් එක. මේ කථා මාලාව අයත් වෙන්නේ Action (ක්‍රියාදාම) කියන category එකට. එතකොට මේක කථාමාලාව හදන්නේ Nick Santora.. ඒ වගේම ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ,

· Alan Ritchson – Jack Reacher

· Maria Sten – Frances Neagley

· Serinda Swan – Karla Dixon

· Shaun Sipos – David O’Donnell

කථාව ගැන කියනවානම් පළවෙනි සීරිස් එක බලපු අය දන්නවා නේ Jack Reacher කියන්නෙ 110th Special Investigation Team එකේ හමුදා නිළධාරියෙක්. මේ සීසන් එකේ වෙන්නෙ මෙයාගේ Team එකේ ඉන්න එක එක්කෙනාව කවුරු හරි කෙනෙක් මරලා දානවා. ඒක පස්සේ තමා Jack Reacher එක්ක එයාගේ කණ්ඩායමේ ඉතුරු සෙට් එක පන්නගෙන යන්නේ.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම බලාගෙන යන්න කියලා .
ඉක්මනින්ම ආයෙත් හම්බෙමු එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු හිමංසන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු හිමංසන

December 14, 2023


10
Total Subtitles

15 comments

  1. පසිඳු අමන්ඳ ගුණතිලක
    Cineru_users

    ස්තූතියි සබ් එකට..ඉතුරු ටිකත් ඉක්මනට ඕන.. 💪

  2. well done mate! waiting for episode 3

  3. Thanks brother sub ekata anith tikath ekmnta denna👍🙏🙏

  4. Kivindu Miyuranga

    ගොඩක් ස්තූතියි සබ් එකට බලාගෙන හිටියේ එනකං අනිත් ඒවත් දාන්න ඉක්මනටම ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නෙ සබ් නැතුව බලන්න…. සුපිරි වැඩේ…. ❤❤❤

    • Kohomada download kale search kala kala hoyaganna bari unane

      • Anjula Umesh
        Cineru Family Member

        මේ සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..මෙනු එකේ තියන ලොගින් බට්න් එක ක්ලික් කරලා ලොග් වෙන්න..

  5. Please do the all episodes

  6. අයියේ ඔයාලගේ වැඩේ සුපිරි…. මං ගොඩක් කල් ඉඳන් ඔයාලගේ සබ් ගන්නවා… මේ පළවෙනි කමෙන්ට් එක❤️

  7. Thilinda Randeera

    ස්තූතිය සහෝදරයා දිගටම දෙන්න 🥰🥰

  8. සබ් එකට ස්තුති .ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න❤

  9. thankz kolloo…ilaga tikath onaaaaa…….

  10. Ai bn ithiri episode tikta sub denne nathe ubla denkan blan inne bn kocvhra kal kiyla blan innda bn ublta sub tikwath denna baida bn hriyta ubla eka withrne mchn krnneth

    • Anjula Umesh
      Cineru Family Member

      E03 දුන්නේ ඊයේ..අනික කවුද ඔයාට කිව්වේ සබ් කරන අය ජොබ් එකක් වගේ සබ් කරන එක විතරක් කරනවා කියලා..සබ් කරන්නේ එයාලගේ වැඩ ටික කරන අතරේ..ඒ නිසා එයාලට පුලුවන් වෙලාවට තමයි ඔයාලට නොමිලෙම සබ් එක දෙන්නේ..එතකන් ටිකක් ඉවසන් ඉන්න පුලුවන්නනම් හොඳයි මචං..👍🤍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login