The title of the page
Salaar Sinhala Subtitle
Salaar Sinhala Subtitle
6.6
76
88

Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | “කිසිදා නොවෙනස් වූ මිතුදමක්” | සිංහල උපසිරැසි සමඟ

(Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles) (Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitle) (Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Sub) (Salaar: Part 1 – Ceasefire Sinhala Subtitle) (Salaar (2023) Sinhala Subtitle) (Salaar Sinhala Subtitle) (Salaar Sinhala Sub)

SALAAR – Part 1 – Ceasefire (Commander)

Salaar (2023) - IMDb

Telugu | 2023

Action | Thriller

IMDb 6.6/10

Prabhas | Prithviraj

2.52 hrs

..යාළුවෝ කියන්නෙම ජීවිතේට වෙනම ආභරණයක්..

සුභ දවසක් වේවා කියලා පිලිගන්නවා හැමෝටම ඉතිං කාලෙකට පස්සෙ ඔන්න සබ් එකක් අරගෙන ආවා මේක හිතුවෙ නැති විදිහට පැය ගානෙන් ගහන්න උන එකක් ඉතිං ඊටත් වඩා මේක මගේ පලවෙනි තෙලිඟු අසා ලිවීම ඒ නිසා අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන් අපි යමු ෆිල්ම් එක දිහාවට 🤍🤟

“සලාර්” කියන්නේ Rebel Star Prabhas රංගනයෙන් දායක වූ අළුත්ම චිත්රපටයි. බාහුබලීවලින් පස්සෙ එක දිගට අසාර්ථක වූ චිත්රපට රැසකට දායක වූ ප්රබාස්ගේ මෙම චිත්රපටය අතිශය සාර්ථක වූ එකක්. ඉන්දියන් රු.කෝටී 700+ අදායම පසු කරමින් ඉතා සාර්ථක ලෙස පසුගිය දෙසැම්බර් 22 තිරගත වුණා.. 2023 වසරේ වැඩිම ආදායමක් ඉපයූ තෙලුගු චිත්රපට ලෙස වගේම මුලු ඉන්දියාව තුළ වැඩිම ආදායමක් ඉපයූ චිත්රපට අතරින් 11 වෙනි තැනට එන්නත් සලාර් සමත් වෙනවා. පලමු දිනයේ සිටම වාර්තා රැසක් තබමින් ඉතා හොද ප්රතිචාර සමග තිරගත වුණා.. තෙලුගු, දමිල, කන්නඩ, හින්දි වගේම මලයාලම් බසින් ලොව පුරා තිරගත වුණා..තෙලන්ගනා හා ඉතාලි වල රූපගත වීම් සිදු වුණා. IMAX තිරය හරහා ලොව පුරා අතිසාර්ථක ලෙස තිරගත වීම ආරම්භ වුණා..

ජනවාරී 20 දින Netflix හරහා ඩිජිටල් තිරගත වීම වුනා. සලාර් හි අධ්යක්ෂනය කවුරුත් දන්න Ugram, KGF series වගේ අති දැවැන්ත නිර්මාණය අධ්යක්ෂ කළ ප්රශාන්ත් නීල්ගෙ ය.. මෙහි ප්රධාන රංගනය ප්රභාස් හා ප්රිත්විරාජ් සුකුමාරන් ය.

Salaar Fee Breakdown: Prabhas Takes Home A Whopping 100+ Crore, Prithviraj Sukumaran Gets Only 4% Of The Baahubali Star's Paycheck!

මීට අමතරව,

✠ Shruti Haasan as Aadhya Krishnakanth

✠ Easwari Rao as Deva’s mother

✠ Jagapathi Babu as Raja Mannar

✠ Tinnu Anand as Gaikwad alias “Baba”

✠ Devaraj as Om

✠ Brahmaji as Vaali

✠ Bobby Simha as Bhaarava

✠ John Vijay as Ranga

✠ Ramachandra Raju as Rudra Raja Mannar

✠ Harsh Roshan as young Rudra Raja Mannar

✠ Ramana as Rinda

✠Mime Gopi as Bilal

✠ Sriya Reddy as Radha Rama Mannar

✠ Pramod Panju as Baachi Raja Mannar වැනි අති දැවැන්ත නළු නිළි පිරිසක් දායක වෙනවා..

මෙහි සංගීතය Ravi Basrur වන අතර ගීත 3ක් ඇතුලත් වෙනවා.. සලාර් පලමු කොටස මෙසේ බලා ගත්ත අපට දෙවන කොටසද නොබෝ දිනකදී බලා ගැනීමට පුලුවන් වෙන බව ඉතා සතුටින් දැනුම් දෙන්නවා.. ඒ නමින් “Salaar: Part 2 – Shouryaanga Parvam” ලෙස 2025 දී බලන්න අවස්ථාව ලැබෙනවා…

කතාව ආරම්භ වෙන්නෙ 1985 කාලවකවානුවක සිදු වූ කතාවකි. දේවා හා වරදරාජ නම් වූ චරිත දෙකක් වටා ගෙතුණ කතාවක්. ඉතාම ජව සම්පන්න ප්රචණ්ඩත්වය හා සටන් ජවනිකා බොහෝමයක් මෙහි අන්තර් ගත වෙනවා.. අදුරු පසුබිම් භාවිතය මෙම චිත්රපටයේද දැක ගන්න පුලුවන්. පැය 3කට ආසන්න වෙලාවක් පුරා ගලා යනවා. Hombale Films නිළ මාධ්ය දායකත්වය ලැබෙනවා. වාර්තා රැසක් තබමින් සලාර් ඉතාම සාර්ථක ආදායමක් වගේම හොද නිර්මාණයක් ලෙස මෙසේ ඉදිරිපත් කළ වගයි…

Salaar Part 1 Box Office Collection Day 1 And Day 2: Hit Or Flop

මේ අති දැවැන්ත නිර්මාණය සිංහල උපසිරැසියත් සමග බලන්න කියලා ආරාධනා කරනවා…

ස්තූතියි…

සිනෙරූ වෙනුවෙන් ලිපි සැකසුම,

නිත්යා රූපසිංහ ෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

15 comments

  1. Kandage Vimukthi Reshan Dulakshana

    macho subtitle add krlama video file ekth upload krhnko trh nthuv

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චූටියා ……….
    ගොඩක්ම ස්තූතියි නිත්‍යා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Sudeera රාජපක්ෂ

    අපරාදේ ඉතින් කැම් කොපිය ඉයේ බැලුවේ…….සබ් එකට තැන්ක්ස් මේරේ

  4. බොහොම ස්තූතියි 🙏

  5. Anjula Umesh
    Cineru Family Member

    සබට තෑන්ක්ස් චූටියා..

  6. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. 3gb high copy ekama download karam me ssubtitle ekenmai movie eka baluwe…supiri … ❤️‍🔥❤️ thank brother

  8. Shan Sasanga
    Cineru Family Member

    ගැම්මක් 😋😍🥰😘 තෑන්ක්ස් සබ් එකට

  9. Film
    Download karaganne kohomada

    • Anjula Umesh
      Cineru Family Member

      Video Copy කියන තැනින් ගන්න..බට්න් පෙන්වන්නැත්තන් Main menu එකට ගිහින් Login බට්න් එක ටච් කරලා ලොග් වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login