The title of the page
Madhi (2022) Sinhala Subtitles
Madhi (2022) Sinhala Subtitles
9.1
64

Madhi (2022) Sinhala Subtitles | “මියෙනා තුරා මගෙම වේවා” | සිංහල උපසිරැසි සමඟ

(Madhi (2022) Sinhala Subtitles) (Madhi (2022) Sinhala Sub) (Madhi Sinhala Subtitles) (Madhi Sinhala Sub)

Cineru එක පැත්තේ ඇවිල්ලා ෆිල්ම් එකක් බලලා යන මටත් ඔන්න සබ් එකක් කරන්න ආස හිතුනා..ඔන්න ඉතින් මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම..මේ ෆිල්ම් එකේ තියෙන්නේ ලස්සන ආදර කතාවක්..ආදර කතා වලට කැමති අය මේක අනිවාර්යයෙන් බලන්න..මෙහෙම දුක්බර ආදර කතා කීයක් නම් මේ ලෝකේ ඇත්තටම ඇතිද ? මම ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කරන්නේ නෑ මොකද එතකොට කුතුහලය නැති වෙන හින්දා..

මේකේ තියෙන්නේ මධූගෙයි අභීගෙයි ආදර කතාව..ඒ දෙන්නට එකතු වෙන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියලා ඔයාලම බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..මේක Cineru වෙනුවෙන් කරන මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම හින්දා හැමෝගෙන්ම comment එකක් බලාපොරොත්තු වෙනවා..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

6 comments

  1. mitraya, wede nam maru. digatama karagena yanna.

    budusaranai

  2. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    ගැම්මක් කොල්ලා ❤️ දිගටම සබ් දෙමු ❤️ ජය ❤️

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. පලවෙනි උපසිරැසියට සුබ පැතුම් ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login