The title of the page
Neru (2023) Sinhala Subtitles
Neru (2023) Sinhala Subtitles
7.8
88
94

Neru (2023) Sinhala Subtitles | “සත්‍යය” | සිංහල උපසිරැසි සමඟ

(Neru (2023) Sinhala Subtitles) (Neru (2023) Sinhala Sub) (Neru Sinhala Subtitles) (Neru Sinhala Sub)

හැමෝටම සුබ දවසක් !

2023.04.14 නැත්නම් ගිය අලුත් අවුරුද්දට පස්සෙ සබ් එකක් අරන් ආවා ඔන්න , ටික දෙනෙක්ටවත් අපිව මතක ඇති කියලා හිතමුකො..

මාස 9 කට පස්සෙ අදත් අරන් ආවෙ මලයාලම් ෆිල්ම් එකක් ,

අපේ ලාලෙට්ටන් මේ පාරනම් නියම වැඩකට අත ගහලා , Monster , Aaraattu , Alone වගේ අසාර්ථක ෆිල්ම් ගොඩකට පස්සෙ යන්තන් බලන් ඉන්න පුලුවන් භාණ්ඩයක් ආවා ඔන්න , දෙසැම්බර් 21 වෙනිදා සිනමාශාලා වල දර්ශණ වාර ආරම්භ උන ෆිල්ම් එක මාසෙකින් වගේ ott මාධ්‍ය වලින් නිකුත් උනා අද

කතාව ගැනනම් ලොකුවට කියන්න යන්නෑ  , දරුණු අපරාධයකුත් වෙලා , කොහොමද උනේ කියලත් දන්නවා , කවුද කරේ කියලත් දන්නවා , අපරාධකාරයත් ඇස් ඉස්සරහ පිටම ඉන්නවා , හැබැයි ඔප්පු කරගන්නෙ කොහොමද , මේ මුල් විනාඩි 5 කියලා හිතන්නකෝ ,

ඒක ජිතූ ජෝශප්ගෙයි ලාල්ගෙයි combination එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , Drishyam වගේ කලින් වැඩ ගැන , හැබැයි මේක thriller ෆිල්ම් එකක් නෙවේ courtroom drama එකක්..

මෝහන්ලාල්ට අමතරව සිද්ධික් , අනස්වරා රාජන් , සාන්ති මායාදේවී , ස්‍රීධන්‍යා , ප්‍රියමාණි , ජගදීශ් , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයේ යෙදෙනවා , IMDb 7.8/10 ක අගයක් අරගෙනත් තියෙනවා , එදා මෙදා තුර ඉතිහාසෙ මලයාල්ම් ෆිල්ම් එකක් හොයපු 5 වෙනි වැඩිම ආදායම වෙන කෝටි 100+ ආදායමකුත් හොයලා තියෙනවා , ඒ බොක්ස්ඔෆිස් කෝටි 85+ ආදායමක් සමගින් , ඒකත් පට්ට අඩු වියදමකින්,  වැඩේ කියන්නෙ මේ මුල් 5 න් 3 ක්ම ලාලෙට්ටන්ගෙ ෆිල්ම් 🔥🔥  2023 වසරේ දෙවෙනියට වැඩිම ආදායම ලබපු මලයාලම් ෆිල්ම් එක වගේම මෝහන්ලාල්ගෙත් තුන්වෙනි වැඩිම ආදායම මේක

එහෙනම් කැමති අය බලන්න , ආයෙ දවසක හම්බෙමු

තිරය පිටුපස වීරයන් –

උදේ පාන්දරම මේක sync කරපු ශාන්  සහෝදරයන්ටත් , කවරෙ හදපු උචිනි අක්කටත් සබ් එකේ වැඩ වලට උදව් කරපු සදුන් රණතුංග සහෝදරයටත් ස්තූතියි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

36 comments

  1. Thanks Subtitles

    Thank You Very Much For Spending Your Valuable Time And Giving Us The Correct Subtitles

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Uchini Perera
    Cineru Family Member

    සුපිරි මල්ලි.. මලයාලම් ෆිල්ම් වලට දිගටම සබ් දෙමු ❤️💥

  4. Tharuka Priyadarshana Silva Nugegodage
    Cineru_users

    kalekata Paswe, Ela

  5. හේමන්ත

    ස්තුතියි රොෂේන්….

  6. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

  7. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    Welcome Back මගේකා 😍❤️

  8. ඕඩියෝ අවුල් කොපි එකේ

    • Anjula Umesh
      Cineru Family Member

      එහෙම අවුලක්නම් නෑ..මලයාලම් ඔඩියෝ කොපි තමයි දීලා තියෙන්නේ..

  9. Thank you for your valuable time. Go ahead.

  10. ප්‍රදීප්

    සුපිරියක්.ස්තුතියි සහෝ සබ් එකට.

  11. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  12. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රොෂේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    oyage sub ekak nethuwa site eka palui ban…………..

  14. Manjula
    Cineru_users

    How to watch movies online?
    I didn’t see any option to play videos online.

  15. බොහෝම ස්තූතියි උපසිරසියට

  16. Madushan Priyankara
    Cineru Family Member

    නියමයිනේ සගෝ

  17. සිංහල උපසිරස ලබා දුන්නට බොහොම ස්තුතියි

  18. Jude Dilshan
    Cineru_users

    සුපිරියක් තමා මෝහන්ලාල්ගේ!! තෑන්ක්ස් සබ් එකට

  19. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login