The title of the page
Reacher (2022) S02E01 Sinhala Subtitles
Reacher (2022) S02E01 Sinhala Subtitles
8.4
88
93

Reacher (2024) S02E01 Sinhala Subtitles | “හමුදා නිළධාරියෙක්” | සිංහල උපසිරැසි සමඟ

ලස්සන දවසක් හැමෝටම,

ඔන්න අද ඉදන් මම ඔයාලට අරගෙන එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලපු Reacher TV series එකේ දෙවෙනි සීසන් එක. මේ කථා මාලාව අයත් වෙන්නේ Action (ක්‍රියාදාම) කියන category එකට. එතකොට මේක කථාමාලාව හදන්නේ Nick Santora.. ඒ වගේම ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ,

· Alan Ritchson – Jack Reacher

· Maria Sten – Frances Neagley

· Serinda Swan – Karla Dixon

· Shaun Sipos – David O’Donnell

කථාව ගැන කියනවානම් පළවෙනි සීරිස් එක බලපු අය දන්නවා නේ Jack Reacher කියන්නෙ 110th Special Investigation Team එකේ හමුදා නිළධාරියෙක්. මේ සීසන් එකේ වෙන්නෙ මෙයාගේ Team එකේ ඉන්න එක එක්කෙනාව කවුරු හරි කෙනෙක් මරලා දානවා. ඒක පස්සේ තමා Jack Reacher එක්ක එයාගේ කණ්ඩායමේ ඉතුරු සෙට් එක පන්නගෙන යන්නේ.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම බලාගෙන යන්න කියලා .
ඉක්මනින්ම ආයෙත් හම්බෙමු එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු හිමංසන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු හිමංසන

December 14, 2023


10
Total Subtitles

36 comments

  1. එනකන් බලන් හිටියේ බ්‍රෝ ..දිගටම සබ් එක දෙමු.ජය වේවා

    • anith epi tike sub kawadada denne ikmanata oneee

      • මේකෙ ඔක්කොම එපි කීයද.?ඔක්කොම දාලනෙ තීන්නෙ.අනේ ගොඩක් ස්තූතියි.මාරම ආසාවෙන් බලපු සුපිරියක්.ඉක්මනට අනික් ටිකත් ඕනි.ජයම වේවා..❤️❤️👍💪💐💐

  2. අම්මෝ මේවනෙ අවුරුදු තෑගි 🔥 ගින්දර bro

  3. wow nice one mate

  4. අකිල රුමේෂ්

    පට්ට පට පට…

  5. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  6. ENAKAL BALAGENA HITIYE. THANX SUB EKATA…

  7. tom.clancy’s.jack.ryan.s04 EKATA sinhala sub denna puluwanda?

  8. Thanks for subtitles

  9. ithuru tikath dennako broo ikmanataaaa

  10. Sachin Karunarathna

    Thanks bro ithuru episode tikath ikmnt one ❤💫

  11. Ela kiri
    digatama one

  12. ලහිරු බණ්ඩාර

    අම්මො ඇති යන්තම් දීලා. මන් හිතුවෙ දෙන් නැතිවෙයි වද්ද කියල පරකුක් වෙනකොට. මන් ඊමෙලුත් දැම්මා. ඉක්මනට සබ් ටික දාපන්කො බන්. ඔක්කොම එපි ටික බාලත් තියෙන්නෙ එන එන දවසට බානව. සබ් එක දෙයි කියල බලාන හිටියෙ. සබ් එක දීපන් බන් අනිත් ඕවා ඔක්කොම අතෑරල මෙකට සබ් දියන්. කොරියනුයි ඉන්දියන් ඒවා අතෑරල මෙකට කරල ඉදහන්. එල තැන්ක්ස් බ්‍රො සුපිරි වැඩක් 😍😍😍😍💪💪💪💪

    • Chamail Jayalanka
      Cineru_users

      මට link එක දෙන්න පුලුවන් ද
      Download කරගන්න

      • Anjula Umesh
        Cineru Family Member

        දීලා තියෙන්නේ සයිට් එකේම..

        • Chamail Jayalanka
          Cineru_users

          Subtitles විතරයි නේ

          • Anjula Umesh
            Cineru Family Member

            VPN ඔන් ක⁣රගෙන ඉන්නවනම් off කරලා සයිට් එකට එන්න..එතකොට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

  13. wade niyamai kollo.digatama sub deepan. mekata puluwannan dawasata 1 ganewath deepan , ohoma blna giyama pissu hadenawa.

  14. WM KAVINDU SRIMAL

    thank lot..
    good luck

  15. කෝ සහො ඉතුරු ටික… 😁❤️👀

  16. brother sub ona

  17. Ubalage wade niyamai, ekata respect, Eith ubala me episode daana widiyanan patta aul Guys, Mehema krpn season eka iwara wenakan sub karala eka paara season ekama upload krpn, ethakota ubalath sathutiun apaith sathutin, Mehema eakak baklala dawas ganak anith epiye sub enakan balan inna giyama pissu hadenawa. ubalage wade patta, man me banna nemei ubalata magen idea ekak dunne

  18. පසිඳු අමන්ඳ ගුණතිලක
    Cineru_users

    තෑන්ක්ස් සබ් එකට..ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනට ඕනි…ජය 💪

  19. anith epi tikta denkn inne blanna sub denne naddo🙄

    • Anjula Umesh
      Cineru Family Member

      පලවෙනි සීසන් එකේ එපි සේරම දීලා තියෙන්නේ..

  20. Thilinda Randeera

    ස්තූතිය සහෝදරයා දිගටම දෙන්න 🥰

  21. Season 1eke sub eka naddq

  22. පලවෙනි සීසන් එකේ සබ් නෑනේ හොයාගන්න

    • Anjula Umesh
      Cineru Family Member

      සර්ච් බාර් එකේ සර්ච් කරන්න..එතකොට හම්බවෙයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login