The title of the page
Reacher (2024) S02E04 Sinhala Subtitles
Reacher (2024) S02E04 Sinhala Subtitles
8.1
94
91

Reacher (2024) S02E04 Sinhala Subtitles | “සංකීර්ණ මෙහෙයුමක්” | සිංහල උපසිරැසි සමඟ

ලස්සන දවසක් හැමෝටම,

ඔන්න අද ඉදන් මම ඔයාලට අරගෙන එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලපු Reacher TV series එකේ දෙවෙනි සීසන් එක. මේ කථා මාලාව අයත් වෙන්නේ Action (ක්‍රියාදාම) කියන category එකට. එතකොට මේක කථාමාලාව හදන්නේ Nick Santora.. ඒ වගේම ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ,

· Alan Ritchson – Jack Reacher

· Maria Sten – Frances Neagley

· Serinda Swan – Karla Dixon

· Shaun Sipos – David O’Donnell

කථාව ගැන කියනවානම් පළවෙනි සීරිස් එක බලපු අය දන්නවා නේ Jack Reacher කියන්නෙ 110th Special Investigation Team එකේ හමුදා නිළධාරියෙක්. මේ සීසන් එකේ වෙන්නෙ මෙයාගේ Team එකේ ඉන්න එක එක්කෙනාව කවුරු හරි කෙනෙක් මරලා දානවා. ඒක පස්සේ තමා Jack Reacher එක්ක එයාගේ කණ්ඩායමේ ඉතුරු සෙට් එක පන්නගෙන යන්නේ.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම බලාගෙන යන්න කියලා .
ඉක්මනින්ම ආයෙත් හම්බෙමු එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු හිමංසන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු හිමංසන

December 14, 2023


10
Total Subtitles

17 comments

  1. denkm blan hitiyeaa.sub akata thankz

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. thanks mcho. ikmanata oni bro.. satiyakta 3k wath dennako.. dan godak dawas balagena inne danakan.

  4. thanks, bro. anith tikath ikmanata one

  5. Thilinda Randeera

    ස්තූතිය සහෝදරයා දිගටම දෙන්න 🥰

  6. Athi yanthan sathiyakata passe daala. ane bn anith ewawath ikmanata dapano. ubata wada athi eith mekata awadanaya deela ikmanata deepan bro. adareiii

  7. Mama okkoma denakan balan inne.eka para season 1 kama balanna.

  8. Prabash Udakumbura
    Cineru_users

    සුපිරි බොසා. … දැං සතියක් බලන් හිටියා මේක දෙනකම්. පුළුවන් කමක් තියෙනව නම් ඉතුරු ටික ටිකක් ඉක්මනින් දෙන්න. අපිට සබ් දෙනවට ගොඩක් ස්තූතියි. ජය වේවා. 💛

  9. Lahiru
    Cineru_users

    අනිත් ටිකත් ඉක්මනට දෙන්නකෝ tnx

  10. sub ona ikmanata

  11. Ilaga ekath one ikmanata

  12. Anith sub tika ikmanata dennako

  13. Ko anith eka

  14. Shanuka Lakshan Senadeera

    plzz add next parts as well

  15. Aiyooo mechchra hoda series ekaka sub parakkuine please poddk ikmnta dannkooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login