The title of the page
Napoleon (2023) Sinhala Subtitles
Napoleon (2023) Sinhala Subtitles
6.5
58
60

Napoleon (2023) Sinhala Subtitles | “නැපෝලියන්” | සිංහල උපසිරැසි සමඟ

(Napoleon (2023) Sinhala Subtitles) (Napoleon (2023) Sinhala Sub) (Napoleon Sinhala Subtitles) (Napoleon  Sinhala Sub)

හායි කට්ටිය !

මුලින්ම සමාවෙන්න ඕන , මොකද මීට මාස දෙකකට විතර කලින් ලොකු Hype එකක් ඇතිකරපු දැවැන්ත සිනමා නිර්මාණයකට සබ් ගේන්න ටිකක් පරක්කු වුනාට. හරි එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. War / Action කියන Genre එකට අයත් වෙන මේ චිත්රපටයට , පැය 2 යි මිනිත්තු 38 ක ධාවන කාලයක් හිමිවෙනවා. Ridley Scott අධ්යක්ෂණය කරපු සිනමාපටයේ ප්රධාන භූමිකාව හෙවත් නැපෝලියන් චරිතය රඟදක්වන්නේ , Academy Award Winner කෙනෙක් වෙන කවුරුත් දන්න ” Joaquin Phoenix ” විසින්.

2023 නොවැම්බර් 22 වෙනිදා තමයි මේ සිනමාපටය නිකුත් වුනේ. ඉතිහාසය ගැන අධ්යයනය කරද්දි , ලොකු පොඩි හැමෝම දන්න ප්රංශ අධිරාජ්යයෙක් වුනු ” නැපෝලියන් බොනපාට් ” ගේ ජීවිත කතාව හරහා තමයි මේ සිනමාපටය දිවයන්නේ. නැපෝලියන් අධිරාජ්යයයා සහ ඔහුගේ පෙම්වතිය වෙන ජොසෆින් ආර්යාව ප්රධාන කොටගෙන තමයි කතාව දිගහැරෙන්නේ. Top Level Battles ටිකක් ඔයාට මේ චිත්රපටය පුරාවටම දැකගන්න පුලුවන්.

ඒ වගේම කියන්න ඕන විශේෂයෙන්ම , Phoenix මේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා. මීට වඩා විස්තර ඕන නෑ මේක ඔයාට හොඳටම රසවිඳින්න පුලුවන් අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. අවසාන වශයෙන් මම යෝජනා කරනවා මේක බලන්න කලින් පුලුවන් නම් නැපෝලියන් බොනපාට් ගේ ජීවිත කතාව ගැන පොඩි හැදෑරීමක් කරන්න , එතකොට ඔයාට මේකේ නියම රසය ලබාගන්න පුලුවන් වේවි !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


29
Total Subtitles

8 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    Thanks for sub

  2. බොහොම ස්තූතියි සහෝ
    බලාගෙන හිටපු එකක්
    ජය වේවා!

  3. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  4. Thnx bro.Great job.Good luck.

  5. Thanks for Sub…

  6. බොහොම ස්තූතියි සහෝ

  7. Thanks Fot th Sub.. But Video Al MEGA link not working

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login