The title of the page
Migration (2023) Sinhala Subtitles
Migration (2023) Sinhala Subtitles
6.7
72
93

Migration (2023) Sinhala Subtitles | “තාරා පවුල” | සිංහල උපසිරැසි සමඟ

(Migration (2023) Sinhala Sub) (Migration (2023) Sinhala Subtitles)

ආයුබෝවන් ! සිනෙරු වෙබ් අඩවියට ඔයගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා!

අද අපි ගෙනල්ල තියෙන්නේ Migration කියන 2023 අවසානෙදි ආපු Comedy/Adventure ගනයට අයත් ඉංග්රීසි චිත්රපටිය. මේකෙ වෙන දේ කිව්වොත් එංගලන්තෙ පොකුණක ජීවත්වෙන තාරා පව්ලක්, ශීත කාලෙට ජමයිකා වලට යන ගමන තමයි තියෙන්නේ. ඒ අතරතුර නිවු යෝක් හරහා මෙයාලට යන්න සිද්ද වෙනවා. ඒ අතරතුර තවත් උකුස්සෙක් ඒවගේම තාරා ගොවිපලකින් තාරාවො එහෙම බේරගන්න වෙනවා.

තව නපුරු කෝකියෙක්ගෙනුත් බෙරෙලා අවසානෙට මේ පවුල ජමයිකා ව්ලට යනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ. Benjamin Renner විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්රපටියට 6.7 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 31 ක් වෙනකං තියෙන මේ චිත්රපටිය, ලොකු පොඩි හැම කෙනෙක්ටම බලන්න කියලා අරාධනා කරනවා.

මේ මගේ තුන්වෙනි උපසිරැසිය. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හිරුෂ කවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හිරුෂ කවිශාන්

January 31, 2024


4
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හිරු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. well done brothers. thanks you

  4. Krishani Maheshika
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login