The title of the page
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
5.6
69
93

The Beekeeper (2023) Sinhala Subtitles | මී මැස්සෙකුගෙ වැදගත්කම | සිංහල උපසිරැසි සමඟ

(The Beekeeper (2023) Sinhala Subtitles) (The Beekeeper (2023) Sinhala Sub) (The Beekeeper Sinhala Subtitles) (The Beekeeper Sinhala Sub)

ආයුබෝවන් ! සිනෙරු වෙබ් අඩවියට ඔයගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා! අද අපි ගෙනල්ල තියෙන්නේ The Beekeeper කියන 2024 මුලම ආපු Action/Thriller ගනයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටිය.මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං බී කීපර් (මී මැස්සො බලා ගන්න අය) කියලා රහසිගත සංවිධානයක් තියෙනව.ඒකෙන් කරන්නෙ අපේ සමාජයේ සාමාන්‍යයෙන් දේවල් වෙන විදියට බාධා වෙන දේවල් අයින්කරල දාන එක, හරියට නිකං මී මැසි වදේක ඉන්න විශේශිත මී මැස්සො ටිකක් වගෙ.

විශ්‍රාම ගියපු බී කීපර් කෙනෙක්ට ආයිමත් තමංගෙ පරණ රස්සාවටම යන්න සිද්ද වෙන කතාවක් තමා මේකෙ තියෙන්නෙ. මේ දවස් වල ගොඩක්ම කතා බහට ලක් වෙන සයිබර් අපරාධ ගැන සිද්ඩියකුත් මේකෙ තියෙනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ. David Ayer විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 6.6 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 45 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටියේ, ප්‍රධාන චරිතයට රග පාන්නේ අපි කවුරුත් ආස කරන Jason Statham විසින්. මෙයා රගපාන ඒව ගැන ආයි කතා කරන්න ඕනෙ නෑ නෙ.

එහෙනං හැම කෙනෙක්ටම මේ සුපිරිය බලන්න කියලා අරාධනා කරනවා. මේ මගේ හතරවෙනි උපසිරැසිය. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හිරුෂ කවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හිරුෂ කවිශාන්

January 31, 2024


4
Total Subtitles

20 comments

  1. Thanks sub akata..

  2. watinawa bro.

  3. Irugaptru film eka dannako plssssssss

  4. Thnx bro.enakan balan hitiye❤

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. thank you brother

  7. සුපිරි ස්තුතියි

  8. Chamath
    Cineru_users

    Film eka download karanne kohomada
    Danna kenek kiyanna

    • Anjula Umesh
      Cineru Family Member

      VPN on කරගෙන හරි ලංකාවෙන් පිට ඉන්නවනම් හරි මෙනු එක ක්ලික් කරලා එතනින් සයිට් එකට ලොග් වෙලා ඉන්න..එතකොට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ෆිල්ම් එක..

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හිරු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  10. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  11. සබ් දුන්නට තැන්ක්ස්. මේවගේ films වලට ගහන්න film නැ. ❤ Jason Statham ❤ පිස්සුවක් තමා.

  12. Jude Dilshan
    Cineru_users

    Thank you for the Subtitles!!

  13. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  14. Thnx bro.Great job.Good luck.

  15. THANKS ………………..

  16. Thankyou for the subtitle..

    There is a request..can u plz make the subtitles for land of bad 2024 and to catch a killer movies.

  17. Chanaka Weerasingha

    Thanks machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login