The title of the page
Wish (2023) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
5.7
48
59

Wish (2023) Sinhala Subtitles | ප්‍රාර්ථනාවක බලය | සිංහල උපසිරැසි සමඟ

(Wish (2023) Sinhala Subtitles) (Wish (2023) Sinhala Sub)

ආයුබෝවන් ! සිනෙරු වෙබ් අඩවියට ඔයගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා! අද අපි ගෙනල්ල තියෙන්නේ WISH කියන 2023 අවසානෙදි ආපු Fantasy/Musical ගනයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටිය. මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං ආශා කියන තරුණ කෙල්ලෙක්, තමංගෙ සීයගෙයි අම්මගෙයි ප්‍රාර්තනාව ඉශ්ට කර ගන්න දරන උත්සාහයක් තමා තියෙන්නෙ. රට පාලනය කරන බලයට කෑදර රජතුමාගෙන් මේ ප්‍රාර්තනා බේර ගන්න තරුවකුත් ඇවිල්ලා මේ ආශා කියන කෙල්ලට උදව් කරනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ.

Fawn Veerasunthorn සහ Chris Buck විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 5.7 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 35 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටිය, ලොකු පොඩි හැම කෙනෙක්ටම බලන්න කියලා අරාධනා කරනවා.

මේ මගේ දෙවැනි උපසිරැසිය. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හිරුෂ කවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හිරුෂ කවිශාන්

January 31, 2024


4
Total Subtitles

9 comments

  1. Thank you! sahoo..

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. The Beekeeper web rip awith sub please

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හිරු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  6. Tamx sagor ❤️❤️❤️

  7. Janindu Yukthila
    Cineru_users

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login