The title of the page
Naayaadi (2023) Sinhala Subtitles
Naayaadi (2023) Sinhala Subtitles
6.5
49

Naayaadi (2023) Sinhala Subtitles | “අද්භූත චාරිත්‍රය ” | සිංහල උපසිරැසි සමඟ

(Naayaadi (2023) Sinhala Subtitles) (Naayaadi Sinhala Subtitles) (Naayaadi (2023) Sinhala Sub) (Naayaadi Sinhala Subtitles) (Naayaadi Tamil Movie (2023) Sinhala Subtitles) ((Naayaadi Tamil Movie (2023) Sinhala Sub) (Naayaadi Tamil Movie Sinhala Sub) (Naayaadi Tamil Movie Sinhala Subtitles)

Cineru යාළුවෝ හැමෝටම සුභ දවසක්..

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් horror ෆිල්ම් එකක්..horror ෆිල්ම් වලට කැමති අය අනිවාර්යයෙන් බලන්න..එහෙනම් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්..

ඔන්න ජනප්‍රවාදයක් තියෙනවා එක ගමක ජීවත් වෙච්ච රජෙක් සහ රැජිනක් ඒ කාලේ ගමේ මිනිස්සුන්ව බිලි පූජා වලට ගත්තා කියලා..ඉතින් මේ ගමේ මිනිස්සු මේ රැජිනව සහ රජාව ඒ මාළිගාව ඇතුළෙම පුච්චලා මරලා..ඉතින් වර්තමානයේ මේ ඉඩම ගත්ත කෙනා මේ ඉඩමේ අද්භූත බලවේගයක් තියෙනවද කියලා බලන්න භූත ගවේෂකයෝ ටිකක් හොයාගෙන එනවා..ඉතින් මෙයාලා මේ කැළේට ගිහින් එහෙ තියෙන අද්භූත දේ මොකද්ද බලන්න කැමති වෙනවා..ඒ කැළේට ගියපු මෙයාලට ආපහු යහතින් එන්න පුළුවන් වෙයිද ???? එහෙ තියෙන අද්භූත දේ මොකද්ද ???? මේ හැමදේම පසුපස ඉන්නේ කව්ද ???? ඒ ඔක්කොටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

2 comments

  1. Kasun Widusha
    Cineru_users

    Atharva 2023 theligu film ekata sub denda baland
    Tnx sub ekata

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login