The title of the page
6.5
88

Maya (2015) Sinhala Subtitles | “ මායා වනය ” | සිංහල උපසිරැසි සමඟ

(Maya (2015) Sinhala Subtitles) (Maya Sinhala Subtitles) (Maya (2015) Sinhala Sub) (Maya Sinhala Subtitles) (Maya Tamil Movie (2015) Sinhala Subtitles) ((Maya Tamil (2015) Sinhala Sub) (Maya Tamil Movie Sinhala Sub) (Maya Tamil Movie Sinhala Subtitles)

තව 2015 තිරගතවුන Nayanthara රංගනයේ යෙදුන පරන හොල්මන් ෆිල්ම් එකකට සබක් අරන් ආවා. මේක Nayanthara ගේ 50වෙනි ෆිල්ම් එක. ඒ නිසා මෙක මගඇරල බෑනේ. මේකේ කතාව හා අධ්‍යක්ෂණය Ashwin Saravananගෙන් සංගීතය Ron Ethan Yohann කැමරාකරණය Sathyan Sooryan හා සංස්කරනය T. S. Suresh විසින් . Nayanthara හා Aari Arujunan ප්‍රධාන රංගනයේ යෙදුන අතර Lakshmi Priya හා Amzath Khan සහය නළුවන් ලෙස එක්වෙනවා. මේ චිත්‍රපටය 17 සැප්තැම්බර් 2015 තිරගතවුනා. ධනාත්මක විචාරයන් හා දමිළ සිනමාවේ ඒ වකවානුවේ හොදම හොල්මන් චිත්‍රපටයක් ලෙස සැලකුනා . මෙය තෙලුගු භාෂාවෙන් හඩකවා මයුරි (Mayuri ) ලෙස තිරගතවුනා. කන්නඩ භාෂාවෙන් Aake ලෙස නැවත නිෂ්පාදනයට ලක්වුනා.

Winning Awarded :

කතාව බලමු:

දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින අප්සරා (නයනතාරා) . ඇයට මුදල් අවශ්‍යම නිසා ඉරුල් කියන චිත්‍රපටයක් තනිවම බලන අයට තෑගිවශයෙන් ලැබෙන ලක්ෂ පහ ගන්න තීරණය කරනවා. අප්සරාට සල්ලි ලැබෙයිද මරණය ලැබෙයිද ?

ෆිලුම බලලා හොදයිනම් කොටාගෙනම යන්න .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

One comment

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login