The title of the page
Bommai Nayagi (2022) Sinhala Subtitles
Bommai Nayagi (2022) Sinhala Subtitles
7.6
83

Bommai Nayagi (2022) Sinhala Subtitles | “දියණිය වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ

(Bommai Nayagi Sinhala Subtitles) (Bommai Nayagi Sinhala Sub) (Bommai Nayagi (2022) Sinhala Subtitles) (Bommai Nayagi (2022) Sinhala Sub)

 

මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්න Yogi babu..මිනිහා විහිළු චරිත රගපෑවට මේකේ තාත්තා කෙනෙක් විදියට ඔහුගේ විශිෂ්ඨ රංගනයක් අපිට බලා ගන්න පුලුවන්..මේ ෆිල්ම් එක අද කාලෙට ගැළපෙන ෆිල්ම් එකක්..

Bommai nayagi (2022)

ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කිව්වොත් වේලු කියන්නේ තමන්ගේ දුවට පණ වගේ ආදරේ කරන තාත්තා කෙනෙක්..ඉතින් මෙයාගෙ දුවව කට්ටියක් දූෂණය කරන්න හදනවා..මේ වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වදින වේලුට වැරදිකරවන්ට දඩුවම් දෙන්න පුලුවන් වෙයිද ? ඔවුන්ගෙන් තමන්ගේ දුවව ආරක්ෂා කර ගන්න පුලුවන් වෙයිද ? ඉතින් මේ හැමදේම දැන ගන්න ඕනෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

 

තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම්..එතකල් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login