The title of the page
Akshara (2021) Sinhala Subtitles
Akshara (2021) Sinhala Subtitles
5
47

Akshara (2021) Sinhala Subtitles | “අධ්‍යාපනයේ නාමයෙන් පළි ගනිමි” | සිංහල උපසිරැසි සමඟ

(Akshara (2021) Sinhala Subtitle) (Akshara Sinhala Subtitles) (Akshara (2021) Sinhala Sub) (Akshara Sinhala Subtitle) (Akshara Sinhala Subtitle)  (Akshara 2021 Telugu Movie Sinhala Subtitle)
CINERU යාළුවෝ හැමෝටම සුභ දවසක්..කොච්චර වැඩ තිබ්බත් ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා..මේ CINERU වෙනුවෙන් කරන මගේ 04 වෙනි උපසිරැසිය..එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
විද්‍යා විදාන් කියන්නේ ඉතින් ඉන්දියාවේ තියෙන හොදම ප්‍රයිවට් කොලේජ් වලින් එකක්..මේ කොලේජ් එකේ ළමයෙක් බිල්ඩිමෙන් පැනලා සියදිවි නසා ගන්න තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ..මේ අතරෙදි තමයි මේ කොලේජ් එකට අක්ෂරා කියන ගුරුවරිය අළුතින් එකතු වෙන්නේ..ඉතින් ඇත්තටම මේ අක්ෂරා කියන්නේ කව්ද ? එයාට මේ විද්‍යා විදාන් කොලේජ් එකත් එක්ක තියෙන සම්භන්ධේ මොකද්ද ? මේ අක්ෂරාගේ අතීතේ මොන වගේද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙනකල් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. පුලුවන්නම් Mansion 24 සීරීස් එකේ ඉතුරු එපිවලට සබ් දෙන්නකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login