The title of the page
Lift (2024) Sinhala Subtitles
Lift (2024) Sinhala Subtitles
5.5
30
65

Lift (2024) Sinhala Subtitles | හොරු කල්ලියක් | සිංහල උපසිරැසි සමඟ

(Lift (2024) Sinhala Subtitles) (Lift (2024) Sinhala Sub) (Lift Sinhala Subtitles) (Lift Sinhala Sub)

Lift කියන්නෙ මේ අවුරුද්දෙ මුලම ඒ කියන්නෙ ජනවාරි 12 රිලීස් වුන ඇක්ශන් කොමඩි ගණයේ මූවි එකක්. පෝස්ටර් එක දැකපු ගොඩක් අය දකින්න ඇතිනෙ කාස්ට් එක එහෙම. කෙවින් හාට් තම ප්‍රධාන චරිතයට පන පොවන්නෙ. කෙවින් හාට් ඉන්නව කියන්නෙ ආයෙ කොමඩිද කියල අහන්න දෙයක් නෑ නෙ. ඒ නිසා මේ ෆිල්ම් එක සුපිරි ඇක්ශන් සීන් ටිකක් බලන ගමන් හිනා වෙන්නත් පුලුවන් එකක්. ඒ genre එකේ ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නම් මන් හිතනව මේක ඔයාලට මාරම හොඳ මූවි එකක් වෙයි කියල. 

හරි ආයෙත් කාස්ට් එක ගැන කතා කරොත්, මේ ෆිල්ම් එකට නම් සුපිරිම් ඇක්ටර්ස් ල ටිකක් තමා යොදව ගෙන තියෙන්නෙ. කෙවින් හාට් මනි හයිස්ට් එකෙ රඟ පාපු උර්සලා කොර්බරො, ලොකි සීරිස් එකෙ ඒ වගෙම් ෆ්‍රී ස්ටේට් ඔෆ් ජෝන්ස් වගෙ ෆිල්ම්වල රඟ පාපු ගුගු ම්බාත-රෝ සහ ඇවටා ෆිල්ම් එකෙන් ප්‍රසිද්ධ උනු සෑම් වර්තින්ග්ටනුත් ඉන්නව. තව ජේකබ් බැටලන්, වින්සනිට් ඩොනොෆෝරියො, බිලී මග්නුසෙන් අනික් නලුවො අතරෙ ඉන්නව. එතකොට මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරල තියෙන්නෙ ගැරී ග්‍රේ විසින්. කෙවින් හාට් තමා නිෂ්පාදනය කරල තියෙන්නෙත්.

ප්ලොට් එක ගැන නම් වැඩිය කතා නොකර ඉමු. මොකද ස්පොයිල් වෙන්න පුලුවන් නිසා. හැබැයි කෙටියෙන් කියුවොත් හොරු කල්ලියක් වට ගෙතුණු කතාවක් තමා මේ. ඉතින් මොකක්ද ඇත්තටම වෙන්නෙ කියල බලන්න නම් එක විදියයි නෙ තියෙන්නෙ. ෆිල්ම් එක බලන එක. 

මේ මගෙ පලවෙනි සබ් එක නිසා අඩුපාඩු තියෙන්නෙ පුලුවන්. එහෙම මොනව හරි තියෙනව නම් කමෙන්ට් එහෙකින් දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් අගය කරනව. එතකොට ඉස්සරහට එන සබ්වලින් ඒ අඩුපාඩු නොවෙන්න වැඩ කරන්න පුලුවන් නෙ.

එහෙනම් Enjoy the movie…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දම්සිහ කුමාරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දම්සිහ කුමාරසිංහ

January 26, 2024


1
Total Subtitles

11 comments

  1. Good job bosa continue karn palayn…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි දම්සිහ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thanks for the sub!!!

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Sub eka maru kollo 🫡❤️

  6. Thanks……….

  7. Thanks for the sub!!!!

  8. The Beekeeper sub please ..super thanks

  9. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. thanks ……………….

  11. supiri meka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login