The title of the page
Aquaman and the Lost Kingdom Sinhala Subtitle
Aquaman and the Lost Kingdom Sinhala Subtitle
5.8
34
84

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | “සැඟවී ගිය රාජධානිය” | සිංහල උපසිරැසි සමඟ

(Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles) (Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitle) (Aquaman and the Lost Kingdom Sinhala Subtitle) (Aquaman 2 Sinhala Subtitle)

කොහොමද යාලුවනේ,

ඔන්න සෑහෙන කාලෙකින් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. කාර්යබහුලත්වයත් එක්ක දැන් ඉස්සර වගේ නිතර උපසිරැසිකරණයට වෙලාව අඩුයි.මේ සබ් එක වුණත් ෆිල්ම් එක රිලීස් වෙද්දීම දෙන්න හිටියට වැඩයි අසනීප තත්වයකුයි නිසා ඒක කරගන්න බැරිවුණා..ඒත් නිකුත් වෙලා තියෙන උපසිරැසිය වලට වඩා ගුණාත්මක උපසිරැසියක් මේ මං දෙන්නේ කියලා ඔයාලට සහතික වෙන්න පුළුවන්. 

හරි එහෙනම් කතාවට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ සුපිරි වීර චරිත පාදක වුණ ෆිල්ම් එක වෙන Aquaman and the lost kingdom (2023) චිත්‍රපටිය. ඇත්තටම මේක තමයි සැක් සයින්ඩර් නිර්මාණය කරපු DECU එකේ අවසානය සනිටුහන් කරන චිත්‍රපටිය වෙන්නේ. මීට පස්සේ එන්න තියෙන්නේ වෙනම ස්ටෝරි ලයිනප් එකක්.කොහොමහරි DC ෆිල්ම් එකදිගට ලබපු අසාර්ථක ආදායම් වාර්තා බිඳ දාලා ඉස්සරහට යන්න Aquaman 2 මේ ෆිල්ම් එක සමත් වෙනවා. ඒ මෑත කාලයේ නිකුත්වුණ Marvel චිත්‍රපට කිහිපයකමද ආදායම් වාර්තා පහු කරමින්.

Aquaman 2 Confirms 7 Main Characters Returning from the First Movie

ෆිල්ම් එක බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. මං කතාව කියන්න අදහසක් නෑ.

එහෙනම් ඔයාලම අරන් බලන්නකෝ.

ඔයාලට ජයවේවා !!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

16 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. Gihan Pramuditha
    Cineru Family Member

    ♥️

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. නිරෝගි සුවය ලැබේවා ….ගොඩක් ස්තුති සබ් එකට ජය වෙවා ..❤️

    • Ane mata meke drama wath movie wath online balanna bane kalin hodata wda kara 😭😭ai e

      • samitha
        Cineru Family Member

        ලොගින් වෙලා බලන්න , එහෙම නැත්නම් වීපින් ඔෆ් කරලා බලන්න

  6. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  7. mata poddak kiyanna puluwandha me HC video copy kiyanne mokakda kiyala

  8. thanks malli

  9. The Beekeeper sub please ..super thanks

  10. Thnx bro.Great job.Good luck.

  11. thanks brother

  12. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login