The title of the page
6.5
50
92

Thirupaachi (2005) Sinhala Subtitles | අයිය නගෝ | සිංහල උපසිරැසි සමඟ

(Thirupaachi (2005) Sinhala Subtitle) (Thirupaachi (2005) Sinhala Sub) (Thirupaachi Sinhala Subtitle) (Thirupaachi Sinhala Sub)

කාලෙකින් පරන ෆිල්ම් එකකට සබක් කරන්න හිතුවා. ඒකත් විජේගේ එකක්. එහේනම් අපි බලමු මේ තිරුප්පාච්චි ෆිල්ම් එක ගැන. විජේ ත්‍රිෂා කියන්නේ දමිළ සිනමාවේ එක් කාලයක හොදාම මිශ්‍රනයක් වුනා. දෙන්නා රගපාපු හැම ෆිල්ම් එකක්ම බ්ලොක් බස්ටර් තමයි. මේක දින 176ක් එක දිගටම තියටර් දුවල තියෙනවා. මේ දෙන්නා එක්ක නංගි විදියට මල්ලිකා එක්වෙනවා. කතාව හා අධ්‍යක්ෂණය පේරරසු සංගීතය දීනා විසින් නමුත් එක සින්දුවක් දේවි ශ්‍රී ප්‍රසාදුයි තව සින්දුවක් මනි ශර්මයි සංගීතවත් කරල තියෙනවා. කැමරාකරණය එස් සරවනන් හා සංස්කරණය වී. ජෙයිසංකර් විසින් . මේ ෆිල්ම් එක තිරයට ආවේ 2005 ජනවාරි 14 වෙනි දිනයි, 2006 දී මේ ෆිල්ම් එක කන්නඩ භාෂාවෙන් දර්ශන්ගේ රංගනයෙන් Thangigagi කියලත් තෙලුගුවලින්
Pawan Kalyan ගේ රංගනයෙන් Annavaram කියලත් නැවත නිෂ්පාදනය වෙලා තියෙනවා.

දැන් කතාව බලමු :

සිවගිරි ( විජේ) ගේ නංගි තමයි කරුප්පු (කලු) නැත්නම් කර්පගම් , මේ දෙන්නා අතර සම්බන්ධය නොබිදිය හැකි අයිය නගෝ සම්බන්ධයක් වෙනවා, නංගිව නගරයට බන්දල දෙන අයියාට නංගි වාසය කරන නගරයෙ ඇතිවන සිද්ධීන් සමනය කරන්න යෑමේදී ඇතිවන ගැටුම තමයි මේ තිරිප්පාච්චි. තිෂා විජේ කොහෝමද සෙට්වෙන්නේ කියල මේක බලලයි දැනගන්න වෙන්නේ . 

ඉතින් ඔයාලත් බලලම කියන්න කොහෝමද කියල

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Sivakasi sihnala sub denna

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Ghilli eke sub eka denna ikmanata plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login