The title of the page
Mathimaran (2023) Sinhala Subtitles
Mathimaran (2023) Sinhala Subtitles
7.4
94

Mathimaran (2023) Sinhala Subtitles | මතිමාරන්ව සොයා | සිංහල උපසිරැසි සමඟ

(Mathimaran (2023) Sinhala Subtitles) (Mathimaran (2023) Sinhala Sub) (Mathimaran Sinhala Subtitles) (Mathimaran Sinhala Sub)

මතිමාරන් ,නැදුමාරන් කියන්නෙ නිවුන් සහොදරියකුයි සහොදරයෙකුයි. ඒත් මේ දෙන්නගෙන් නැදුමාරන් උපතින්ම මිටි කෙනෙක් . ඒ නිසාම පොඩි කාලේ ඉඳන් ම එයාට සමජේ මිනිස්සු එක එක් නම් කියලා විහිලු කරනවා, ඒ මොන දේකටවත් නැදුමාරන් සැලුනෙ නැහැ, නැදුමාරන්ගේ නිවුන් සහොදරිය වෙන මතිමාරන් නැදුමාරන්ට ගොඩක් ආදරෙයි .නැදුමාරන් මිටි උනත් බුද්ධිමත් කෙනෙක්.සමාජේ මිනිස්සු මොනා කිව්වත් මේ අයගේ පවුල ජීවත් වුනේ ගොඩක් සතුටින් .

මේ අයගේ තාත්තා තැපැල්කරවෙක් .ඒක නිසා නැදුමාරන්ටත් කවදාහරි තැපැල්කරවෙක් වෙන්න ඕන වුනේ.මෙයාලගේ තාත්තා මේ දෙන්නට උගන්නන්නේ හිතේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන .මේ ගමේ ගෑනු ළමයි වැඩිය ඉගෙනගන්නේ නැතුව ඉක්මනට කසාද බන්ඳලා දුන්නත් ,තාත්තට ඕන උනේ දුවටත් හොදට උගන්නන්න . ඒත් මතිමාරන් එයාගේ කොලේජ් එකේ මහාචාර්යවරයෙක් එක්ක ආදර සම්බන්ධයක් තියාගෙන ඉඳලා ,ගැබ් ගත්ත නිසා මහාචාර්යවරය එක්ක් පැනලා යනවා.

මේ දුකට එයාගෙ අම්මයි තාත්තයි බෙල්ලේ වැල දාගෙන මැරෙනවා.නැදුමාරන් මේක දැකලත් එයා කොට නිසා එයාට මේක නවත්තගන්න බැරි වෙනවා.මේ නිසා මෙයත් ජීවිතේ නැතිකරගන්න හිතාගෙන ලිඳට පනිනවා.එතකොටම මෙයාට තාත්තා කියපු දෙයක් මතක් වෙලා , ඒ අදහස අතැරලා මතිමාරන්ව හොයාගෙන යනවා.එතනින් පස්සෙ තමයි කතාවේ හොඳම ටික යන්නේ,මතීමාරන් ගත්ත එක වැරදි තීරණයක් නිසා එයාට මුලු ජීවත කාලෙම පසුතැවෙන්න වෙනවා. කතාවේ අවසානෙට සිද්ද වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක් ,ඒ වගේම මේක සමාජෙට ලොකු පනිවිඩයක් දෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චමේලි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login