The title of the page
8.4
88
93

Reacher (2022) S01E07 Sinhala Subtitles | “හොර සල්ලි” | සිංහල උපසිරැසි සමඟ

(Reacher (2022) S01E07 Sinhala Subtitles) (Reacher (2022) S01 Sinhala Subtitles) (Reacher Sinhala Subtitles)

මේ එපි 8කින් සමන්විත Reacher (2022) කතා මාලාවේ 7වෙනි එපිසෝඩ් එක..

පළවෙනි එපියෙන් ඉඳන් හොඳ ආරම්භයක් ගත්ත මේ සීරිස් එකේ රේටින්ග්ස් පැත්ත ගැන බැලුවොත් ඉතාමත් ඉහළ රේටින්ග්ස් අගයන් ලබා ගන්න මේක සමත් වෙලා තියනවා..ඒ IMDb දර්ශකයෙන් 8.4/10 ක අගයක්,Rotten Tomatoes දර්ශකයේ 88% ක් සහ ගූගල් පරිශීලක මනාප 93% ක් ලබා අරගෙන…

අද කොටසින්………………..

වැඩිය කතාව කියන්නෙ නෑ. මේ එපියෙදි රීචර් හොයාගන්නවා හොර සල්ලි අච්චු ගහන විදිය, ඒ වගේම එක තැනකදි යන වලියක් නිසා ප්‍රධාන හතුරෙකුටත් රීචර් අතින් දෙවියන් වහන්සේ ලඟට යන්න වෙනවා.. ලොකු කුතුහලයක් එක්ක අවසන් වෙන මේ එපියෙන් පිකාඩ් කියන්නෙ කවුද කියලත් බලාගන්න පුලුවන්.

එහෙනං මම යනවා. අඩු පාඩු ඇතොත් සමාවෙන්න…… අවසන් කොටස අරන් සිනෙරු එකේ සහෝදරයෙක් ඒවී.. එහෙනං කට්ටියට ජය..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

7 comments

  1. Manifest TV series ekath Denko

  2. thanks bro sub ekata

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Thank you Machan
    Last epiyath tak gala damu

  5. Thank you very much brooo.

  6. සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login