8.4
88
93

Reacher (2022) S01E08 [END] Sinhala Subtitles | “අභිරහස විස⁣ඳේවිද?” | සිංහල උපසිරැසි සමඟ

(Reacher (2022) S01E08 Sinhala Subtitles) (Reacher (2022) S01 Sinhala Subtitles) (Reacher Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවෝ හැමෝටම…

සතියකට ඉහතදි අප සිංහල උපසිරැසි දිමට අරම්භ කරපු එපිසොඩ් 8 සමන්විත Reacher (2022) Miniseries එකේ අවසාන එපිසොඩ් එක තමයි මම අද අරගෙන ආවේ…

James Dover Grant A.K.A Lee Child නැමති නවකතාකරුවාගේ Jack Reacher නවකතා මාලාව පදනම් කරගෙන Amazon Prime Video විසින් නිර්මාණය කරලා අපිට මේ අවුරුද්ද ඇතුලත තිලිණ කරපු හොදම T.V.Series එකක් විදිහට Reacher හදුන්වන්න පුලුවන්.

Alan Ritchson මෙහිද තරුණ Jack Reacher ලෙසත් Maxwell Jenkins මෙහිදි බාල Jack Reacher ලෙසද රංගනයෙන් දායකත්වය දක්වනවා.

ක්‍රියාදාම/අපරාධ/ත්‍රාසජනක/රහස් පරීක්ෂක යන ඝනයන් යටතට ගැනෙන සුපිරිම Series එකක් විදිහට අපිට මේක හදුන්වන්න පුලුවන්.සමස්තයක් ලෙස හොදට Buildup කරපු Story එකකින් යුක්තයි.Jack Reacher කියන්නේ කලින් ඇමරිකානු හමුදා පොලිසියේ ඉදලා දැම් අයින්වෙලා ඉන්න කෙනෙක්,ඉතිම් මේ ඉවත්විමෙන් පස්සේ Reacher මොන විදිහේ ජිවිතයක් ගතකලාද කියන එක Series එකෙන් බලාගන්න පුලුවන් වෙයි.

ඕගොල්ලනට මතක ඇති 2012 දි ආපු Jack Reacher Movie එකේ Reacher ට රගාපානේනේ Tom Cruise කියන අත්විතිය නලුවා,හැබැයි Reacher නවකතා මාලාවේ දැක්වෙන ආකාරයේ අනුව වැඩියෙන්ම Tom ට වඩා Alan මේ චරිතයට ගැලපෙනවා කියන එක තමයි මගේ මතය නම්….

කොහිමින් කොහොමහරි IMDB අගය 8.3/10 තියෙන මේ T.V.Series එක බලන්න Movies/T.V.Series බලන ඔයාලා හැමෝටම ආරධනා කරනවා

ඒ වගේම Amazon Prime Video විසින් මෙම කතාමාලාවේ දෙවෙනි Season එකක් නිර්මාණය කිරිමට සූදානමක් තියෙනවා කියලා තමා කියන්නේ….ඔයාලා මොකද හිතන්නේ ඉතිම් Alan ද Tom ද ගොඩක් ⁣සෙට් Jack Reacher ට??

ටිවී සිරිස් එක සම්පුර්ණයෙන්ම බලලා ඔබලාගෙ අදහසත් කියාගේන යන්න කෝ…

– සංකල්ප සේනානායක –

එහෙම තවත් මෙවැනිම උපසිරැසි ගැන්විමකින් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4183|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

15 comments

  1. පට්ට කතාවක්..
    Sub එකට ස්තුතියි!!!
    ජය වේවා!

  2. Sub එකට ස්තුතියි!!!

  3. Locke & key Season 2 ekatath sub denna please ……

  4. lock and key tv series ekt sub denwada

  5. රංගික සිනෙත් කාරියවසම්

    මේකනම් සුපිරියක් බම්. සීරියස් එක බලද්දී මතක් උනේ Banshee සීරියස් එක . මේපචරිතෙට Alan තමා සෙටි. ජය වෙිවා

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පාර පාර… ❤

  7. Thank you Machan

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් කරාට

  9. Thanks……..good luck……….

  10. තෑන්ක්ස් සහෝ
    Love you cineru team

  11. ගොඩක් ස්තුතියි . ඉක්මනින් සබ් දුන්නට.

  12. Thank you very much brooo.

  13. සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  14. බොහොම ස්තූතියි මේකට

  15. tharindu tharanga

    Alan patta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *