The title of the page
5.5
77

The Endgame (2022) S01E01 Sinhala Subtitles | “නියමුවා” | සිංහල උපසිරැසි සමඟ

(The Endgame (2022) S01E01 Sinhala Subtitles) (The Endgame (2022) S01 Sinhala Subtitles) (The Endgame 2022 Sinhala Subtitles)

මේ දවස් වල Release වෙන ගමන් තියෙන සුපිරි Series එකකට තමා මේ Sub එක ගෙනල්ලා තියෙන්නේ..නම තමයි The Endgame කියන්නේ..සතියකට එක Episode එක ගානේ තමා මේක Release වෙන්නේ..Episode 6ක් තමා පළවෙනි Season එකේ තියෙන්නේ.

මේවෙද්දී 6.3 ක IMDB අගයක් තමා මේකට ලැබිලා තියෙන්නේ.ඒවගේම මේ Series එක Crime | Triller | Drama ගනයට තමා අයත් වෙන්නේ…

කතාව පැත්තට හැරුනොත් මේක ගොඩක්ම ස්ත්‍රීමූලික පැත්තට බරයි වගේ තමා පලවෙනි Episode එකේදිනම් තේරෙන්නේ.හොදින් Plan කරපු game එකක් ගැන තමා ඒකේ කියවෙන්නේ.Money Heist එකේ ප්‍රොෆෙසර් වගේ මේකේදී ගෑනු කෙනෙක් තමා මොලකාරිය.වැඩිය කතාව ගැන කියන්න යන්නේ නෑ Spoil වෙන නිසා…..

ඒවගේම කියන්න ඕනා මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම.. ඒ වෙනුවෙන් උදව් කරපු Anjula අයියටත්, Samitha අයියටත් ගොඩක් ස්තූති……

ඊලග එපියෙන් හම්බවෙමු……

(The Endgame Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

8 comments

  1. Thank you bn sub ekata..

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභපැතුම් සහෝ..
    තව සබ් කරමු ජය වේවා.. ❤❤

  3. Thanks jayawewa….!

  4. supiriya wage , thx brother

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. thank your sub ekata video file eka ganda link ekak thiyanawanm kiyanda puluwanda please

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login