The title of the page
5.5
77

The Endgame (2022) S01E02 Sinhala Subtitles | “සුරංගනා කතා” | සිංහල උපසිරැසි සමඟ

(The Endgame (2022) S01E02 Sinhala Subtitles) (The Endgame Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම,

කලින් එපියෙදි බැංකු 7ක්ම මංකොල්ල කාපු සීන් එක, පට්ට ප්ලෑන් එකකට ගේමක් දෙනවා වගේ සීන් තිබ්බ නිසා ගොඩක් දෙනෙක් දෙවනි එපිය බලන්න ඉවසිල්ලක් නැතුවයි ඉන්නේ. ඔන්න ඒ අයට දෙවනි එපියෙත් Sub එක ගෙනාවා..

මේ එපියෙදි තවත් කතාවක් ෆෙඩරෝවා කියනවා වගේම මේකෙදි ලොකු ලොකු සිදුවීම් කීපයකුත් වෙනවා ඒනම් බලන්නලකො…

ඊලග එපියෙන් හම්බවෙමු…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login