The title of the page
5.5
77

The Endgame (2022) S01E03 Sinhala Subtitles | “අවුල් නිරවුල් කරන්න..!!” | සිංහල උපසිරැසි සමඟ

EndGame Series එකේ තුන්වෙනි එපියට තමා මේ Sub එක අරගෙන එන්නේ..

කලින් එපියේදී ලේකම්ව අත්ඩංගුවට ගන්න වුණා මතකයිනේ ඔයගොල්ලන්ට.. මේ එපියේදීත් ඒවගේ දේකුත් වෙනවා…

ඒවගේම මේ FBI එකත් බැංකුව ඇතුළට පනින්න තමා උත්සහකරන්නේ. එපිය බලලම දැන්ගන්න පොලීසියට සාර්තක වෙන්න පුළුවන් උනාද කියලා…
ෆෙඩරෝවා මේපාර කියන කතාව තමා යලුවෝ දෙන්නෙක්ගේ කතාව…

ඊලග එපිය එනදවස්වල විභහගේ තියෙනවා, ඒහින්ද ඊලග එපියට සබ් එක ගේන්න නම් ටිකක් පරක්කු වෙයි.ඒකට සමාවෙන්න ඕනා😔….පුළුවන් ඉක්මනටම ගේන්නම්.😜

ඒනන් ඊලග එපියෙන් හම්බෙමු.

(The Endgame Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Thanks for the sub

  3. 4 Weni Ekath denawada saho

  4. Thanks for the subs. Can you give Epi 4 & 5

  5. thanks for the sub plz can u send me video link for e3

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login