The title of the page
Karthik Dial Seytha Yenn (2020) Sinhala Sub
Karthik Dial Seytha Yenn (2020) Sinhala Sub
6.6
91

Karthik Dial Seytha Yenn (2020) Sinhala Subtitles | “ඇයට ඇමතුමක්…” | සිංහල උපසිරැසි සමඟ

“ඇයි සර් මම මෙච්චර ගැහැණු ළමයි ඉන්න ලෝකේ ජෙසිටම ආදරේ කරේ!” කාර්තික් + ජෙසි ගේ ආදරඅන්දරය 2010 වසරේදි vinnaithandi varuvaya නමින් ගෞතම් වසුදේව මෙනන් (GVM) අතින් නිර්මාණය උනා…

‘චිත්රපට අධ්යක්ෂකවරයෙක් විමට හීනමවන තරුණයෙකුට අහම්බෙන් හම්බ උනු යුවතියක් නිසා ඔහුගේ හදේ සීනුව “ටිලිං” යන අනුකරණයෙන් නාද වෙන මොහොතක්…ඇයගෙන් ආදරේ දිනා ගැනිමය වෙර දැරිමක්…හැගිම් සැගවිමට ඇති කරගත් මිතුදමක්…හැගිම් පාපොච්චාරණයක්…පවුල් ප්රශ්න …වයස ප්රශ්න…ඔවුන්ගේ ආදරේට විවිධ බාධක පැමිණිමක්..අවසානේ වෙන්විමක්…..කාර්තික්ගේ කඩඋනු බලාපොරොත්තු අමතක කිරිමට නොහැකි මතක ඔහු විසින් තමන්ගෙ සිහිනයට යොදා ගනිමින් තම කුලුදුල් චිත්රපටය තැනිමට වෙර දෑරිමක්…ඒ අතර තුර වසර දෙකකට පසු යලි අහඹු ලෙස කාර්තික් සහා ජෙසි ගේ හමුවිමක්..එකතුවෙයිද? එකතු නොවෙවි යැයි ඝට්ටනයක්…ජෙසි කාර්තික්ගේ කුලුදුල් චිත්රපටය නැරඹයි..ජෙසි ගේ හිතවත්කම සෙනෙහස පමණක් කාර්තික් සන්තකයේ ඉතුරුකර යළි ජෙසිගේ නික්ම යාම”

” ස්තුතියි ජෙසි…මෙ චිත්රපටිය හැදුනේ ඔයා නිසයි!”

එත් මෙ කතාව vinnaithandi varuvaya (2010) ගැන නම් නෙමෙයි. 2020 වසරේ YOUTUBE හරහා නිකුත් උන vinnaithandi varuvaya චිත්රපටයේ sequel එකක් උන කෙටි චිත්රපටයක් (Short film) අයුරින් නිර්මාණය උන STR සහා trisha ගෙ රංගනයෙන් හැඩ උන..GVM ගෙ දුරකථන සිනමාකරණයකට බදුන් උන Karthik Dial Seytha Yenn (2020) නම් උන ශෝට් ෆිල්ම් එක ගැන තමයි මෙ කතාව…

Karthik Dial Seytha Yenn කියන්නේ මම පෙර සදහන් කරා වගේ Vinnaithandi varuvaya චිත්රපටයේ sequel කෙටි චිත්රපටය වෙනවා…අවුරුදු 10 පසු කාර්තික් විසින් ජෙසිව යළි අමතනවා…ඒ කතාබහා තමා අපිට මෙ ශොට් ෆිල්ම් එකෙන් අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ… මෙ කෙටි චිත්රපටය IMDB විචාරක පැසසුම් වලත් 6.3/10 වගේ ඉහල අගයක් ගන්නත් සමත්වෙලා තියෙනවා…විනාඩි 12 ක් පමණ කාලයකට හිමිකම් කියන මෙම කෙටිචිත්රපටය ඔගොල්ලො නරඹලා ඔගොල්ලන්ගේ අදහස් උපසිරැසියේ අඩුපාඩුකම් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න කෝ එහෙනම්…

එහෙනම් අපි ළගදිම තවත් මෙවැනිම උපසිරැසිය ගැන්විමකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ඒ ආසාවත් හරි නේද 😂 GVM

  5. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..a

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login