The title of the page
Vinodhaya Siththam (2021) Sinhala Subtitles
Vinodhaya Siththam (2021) Sinhala Subtitles
8.2
98

Vinodhaya Sitham (2021) Sinhala Subtitles | ඒ අපායටද.. නැත්තන් දිව්‍යලෝකයටද..?” | සිංහල උපසිරැසි සමඟ

(Vinodhaya Siththam (2021) Sinhala Subtitles ) (Vinodhaya Siththam (2021) Sinhala Sub)

මේ අරගෙන ආවේ අපි හැමෝම බලන්නම ඕන ෆිල්ම් එකක්… අපි හැමෝම ජීවත්වෙන්නේ කෙටි කාලයයි.. අපි ඔක්කොම වෙලාව ආපුවාම යන්න බලන් ඉන්න ඕනේ.. ඒ අපායටද.. නැත්තන් දිව්‍යලෝකයටද කියන එක අපි දන්නේ නැහැ ඒක තීරණය කරන කෙනෙක් ඉන්නවා.. ( බලමු නේද අපි කොහෙට යයිද කියලා )

හරි ඉතින් මේකත් සමුතිරකනිගේ ලස්සන ෆිල්ම් එකක් එයාගේ ෆිල්ම් කොහොමත් නියමයි.. මේකේ තව ඉන්නවා තම්බි රාමයියා, සංචිතා ශෙට්ටි.. ඒ වගේ තව දන්න කියන අය ගොඩක් ඉන්නවා..
ෆිල්ම් එකේ කතාව කිව්වොත්.. මම කලින් කිව්වේ වෙලාව ආවම යන්න ඕනේ කියලා.. අන්න ඒ වෙලාව තීරණය කරන කෙනා තමයි මේ ෆිල්ම් එකේ අපේ සමුතිරකනි.. යන්න වෙලාව ඇවිත් තියෙන්නේ තම්බි රාමයියාට.. ඉතින් ඔයාලා අරගෙන බලන්න මේ සුපිරි ඒ වගේම හිතටම වදින මේ ලස්සනම ලස්සන ෆිල්ම් එක..
මේ ෆිල්ම් එක ඇතුලේ මාරම මාරම.. මාරම.. ආදර්ශයක් තියෙනවා..

හරි එහනම් මම යනවා මේක බැලුවේ නැත්තන් වැඩක් නැහැ ඈ ඒ තරම් සුපිරියක් එහෙනම් මම ගියා බායි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

5 comments

  1. Muge writer sub dynko bn

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    මූ ? Niro 😢

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..ac

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login