The title of the page
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
8.7
95

Irudhi Pakkam (2021) Sinhala Subtitles | “අවසන් පිටුව” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Irudhi Pakkam (2021) Sinhala Subtitles) (Irudhi Pakkam (2021) Sinhala Subtitle) (Irudhi Pakkam 2021 Sinhala Sub) (Irudhi Pakkam Sinhala Subtitle)

Irudhi Pakkam අවසන් පිටුව

අද ආවේ තව අලුත් දෙමළ ෆිල්ම් එකක් අරගෙන.. මේකත් ඉතින් සුපුරුදු විදිහට හෝල් කොපි එකට සබ කරලා සින්ක් කරපු ෆිල්ම් එකක් තමයි.. මේකේ අධ්‍යක්ෂණය ” Mano Ve Kannathasan “ ප්‍රධාන චරිතය කරන්නේ ” Amrutha Srinivasan “ ඊට අමතරව තව ” Rajesh Balachandiran ” ” Shree Raj ” Vignesh Shanmugam ” ” Girija Hari “ වගේ අලුත් කට්ටියක් තමයි මේ ෆිල්ම් එකේ රඟපාන්නේ..

හරි එහෙනම් අපි වැඩි කතා නැතුව කතාව ගැන කෙටියෙන් දැනගමු..

ඉයල් කියන්නේ ලේඛිකාවක් එයා පොත් ලියන්න හුඟක් කැමතියි.. එයා පොත් ලියන්න හදන විදිහ ටිකක් වෙනස්ම ක්‍රමයක්.. අන්න ඒක තමයි මේ කතාවේ විශේෂම දේ..මේ කතාව පටන් ගන්නෙම ඉයල්ගේ මරණයත් එක්ක.. ඇයි ඉයල්ව මරන්නේ.. මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව කියලා දැනගන්න.. මේ ෆිල්ම් එක අරගෙන බලන්නම වෙනවා.. මේ කෙටියෙන් කිව්වේ තව හුඟක් දේවල් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා..

එහෙනම් මම ගියා.. මේකත් 18+ ගනෙට තමයි වැටෙන්නේ.. තනියම බලන්න කියලා කියනවා..නරක සිද්දි ලොකුවටම නැති උනත්.. මේකේ තියෙන්නේ ටිකක් 18+ සංකල්පයක් ඒකයි..

එහෙනම් මම ගියා ආයේ එන්නම් අලුතෙන් එන දෙමල ඒවා අරගෙන ඉක්මනටම..බායි බායි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

16 comments

  1. Thanks jayawewa….!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Patta neh bn
    Sub machine ekak neh
    Jaya wewa saho

  4. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මල්ලී සුපිරි ඈ. එහෙනම් සබ් එකකට උදව්වක් එහෙම ඕනේ නම් ඊ මේලක් දාන්න.

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Thanks brother

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Rajitha එල ❤

  8. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA එල ❤

  9. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Niro එල එල මචෝ 😁

  10. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එච්. දර්ශන හෙට්ටිවත්ත එල සහෝදරයා.. වචනෙත් ඇති.. ❤

  11. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤

  12. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Ratta එල ❤

  13. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..as

  14. please send download link

    • වීඩියෝ පිටපත් කියලා තියෙන්නෙ ඩවුන්ලෝඩ් ලින්ක් තමයි..VPN use කරනවනම් VPN off කරලා සයිට් එකට එන්න..

  15. thanks saho…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login