The title of the page
8.4
88
93

Reacher (2022) S01E06 Sinhala Subtitles | “පැනයට පිළිතුරු” | සිංහල උපසිරැසි සමඟ

අයුබෝවන් යාලුවනේ….

ඔන්න මම මේ පාර උපසිරැසිය අරගෙන ආවේ reacher (2022) නම් එපිසොඩ් 8 සමන්විත ඇමරිකන් miniseries එකේ 6 වෙනි එපිසොඩ් එකට…

ඔබට මතක ඇති මට කලින් පිලිවෙලින් සුපුන් / ෂේහන් / ලක්මිණ / උමේෂ් කියන සහෝදරවරු විසින් හා මම විසින් reacher සිරිස් එකේ 5 එපිසොඩ් එක දක්වා උපසිරැසිය ලබා දුන්නා…

හරි අපි මේ සිරිස් එක ගැන තොරතුරු බිඳක් පලමු කොට කතා කරලා ඊටපස්සෙ උපසිරැසියට යමු…

මෙකේ ප්‍රධාන චරිතය තමයි reacher කියන්නේ.හැදි දැඩි යෝධයෙක් වගෙ ඇඟක් තියෙන ප්‍රචන්ඩ විශ්‍රාමික හමුදා නිලධාරියෙක්…reacher විදියට මේ චරිතයට පණ පොවන්නේ Alan Ritchson කියන රංගකරුවා Blue Mountain State: The Rise Of Thadland (2016) බලලා තියෙ නම් එයාව අමතක වෙන්න විදියක් නැහැ…

මේ සිරිස් එකේ රේටින්ග්ස් පැත්ත ගැනත් බැලුවොත් ඉතාමත් ඉහළ රේටින් අගයන් ලබා ගන්න මේක මේ වෙද්දි සමත් වෙලා තියනවා..ඒ IMDb දර්ශකයෙන් 8.4/10 ක අගයක්, Rotten Tomatoes දර්ශකයේ 88% ක් සහ ගූගල් පරිශීලක මනාප 93% ක් ලබා ගනිමිනුයි…

මේකේ කතාව දිහා බැලුවොත්..

මිනීමැරුම් කීපයක් සම්බන්ධව තමා කතාව යන්නේ ඒ වගෙම හොරසල්ලි අච්චූ ගැසිමක් සම්භන්ධයෙනුත් මෙ එපිසොඩ් එකේ කතා කරනවා ඒ වගේම මෙකෙ ගොඩක් උග්ගත උන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා….මේ එපිසොඩ් එක පටන් ගන්නේ පෙර එපිසොඩ් එකේ වුණු මරණය සම්බන්ධව රීචර් සහා ඔහුගේ ජේජ්ඨ සඟයා සමග සිදුවෙන සංවාදයකින්…එපිසොඩ් එක අවසන් වෙන්නෙ රිචර් ගේ ප්‍රචන්ඩකාමි ක්‍රියාදාමයකින්..

එහෙනම් අදට මම ගියා..හෙට 7 වෙනි එපිසොඩ් එකත් අරගෙන අපේ සහෝදරයෙක් පැමිනේවි..එහෙනම් උපසිරැසිය රසවිදලා අඩුපාඩු කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා…

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

11 comments

  1. anik dekath ikamanata ona dawas 2k balan idiya maka enakam

  2. thanks for sub brother

  3. Thank you sub ekata. Manifest TV series ekath dennako meka ewara wela.

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරි.. ❤

  6. Thanks……..good luck…….

  7. Thank you very much brooo.

  8. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  9. සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login