The title of the page
8.4
88
93

Reacher (2022) S01E05 Sinhala Subtitles | “සමාවක් නෑ” | සිංහල උපසිරැසි සමඟ

(Reacher (2022) S01E05 Sinhala Subtitles) (Reacher 2022 Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවනේ….

ඔන්න මම මේ පාර උපසිරැසිය අරගෙන ආවේ reacher (2022) නම් එපිසොඩ් 8 සමන්විත ඇමරිකන් Miniseries එකේ 5 වෙනි එපිසොඩ් එකට…

ඔබට මතක ඇති මට කලින් පිලිවෙලින් සුපුන් / ෂෙහාන් / ලක්මිණ / උමේෂ් කියන සහෝදරවරු විසින් reacher සිරිස් එකේ 4 වන එපිසෝඩ් එක දක්වා උපසිරැසි ලබා දුන්නා…

හරි අපි මේ සීරිස් එක ගැන තොරතුරු බිඳක් පලමු කොට කතා කරලා ඊටපස්සෙ උපසිරැසියට යමු…

මේකේ ප්‍රධාන චරිතය තමයි Reacher කියන්නේ.හැදි දැඩි යෝධයෙක් වගෙ ඇඟක් තියෙන ප්‍රචන්ඩ විශ්‍රාමික හමුදානිලධාරියෙක්…Reacher විදියට මේ චරිතයට පණ පොවන්නේ Alan Ritchson කියන රංගකරුවා Blue Mountain State: The Rise Of Thadland (2016) බලලා තියෙ නම් එයාව අමතක වෙන්න විදියක් නැහැ…

මේ සීරිස් එකේ රේටින්ග්ස් පැත්ත ගැනත් බැලුවොත් ඉතාමත් ඉහළ රේටින් අගයන් ලබා ගන්න මේක මේ වෙද්දි සමත් වෙලා තියනවා..ඒ IMDb දර්ශකයෙන් 8.4/10 ක අගයක්, Rotten Tomatoes දර්ශකයේ 88% ක් සහ ගූගල් පරිශීලක මනාප 93% ක් ලබා ගනිමිනුයි…

මේකේ කතාව දිහා බැලුවොත්..

මිනීමැරුම් කීපයක් සම්බන්ධව තමා කතාව යන්නේ ඒ වගෙම හොරසල්ලි අච්චූ ගැසිමක් සම්භන්ධයෙනුත් මේ එපිසෝඩ් එකේ කතා කරනවා….මෙ එපිසෝඩ් එක අරම්භවෙන්නේ රිචර් සහා ඔහුගෙ සඟයින් වාහනයක යන අතරතුර සිදුවෙන රේඩියෝ සංවාදයකින්…මේ එපිසෝඩ් එකේ විසදුම් කිහිපයක් රිචර් සහ සඟයින් හොයාගන්නවා..එපිසෝඩ් එක අවසානේ නැවත කුතුහලයේ ගිල්වමින් මිනිමැරුමකින් තමා අවසන් වෙන්නේ…

එහෙනම් අදට මම ගියා..හෙට 6 වෙනි එපිසෝඩ් එකෙන් අපි හම්බවෙමු…එහෙනම් උපසිරැසිය රසවිඳලා අඩුපාඩු කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා…

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

14 comments

  1. Anikath damu kollane…thanks aaa

  2. Thanks for the sub

  3. thank you : ) Dexter eke sinhala sub ekath dennako eka kohewath hoyaganna na

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    මගේ එකා 😂😂

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. anith ewth ikmnta denna saho.. thnq sub walta

  7. ado anikath one ikmanata please

  8. Thanks for sub waiting for next

  9. Thanks ……..good luck………

  10. Thank you very much brooo.

  11. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  12. shameless sub karanako brother

  13. thanks ………………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login