The title of the page
8.4
88
93

Reacher (2022) S01E04 Sinhala Subtitles | “විමර්ශනය තව දුරටත්..!!” | සිංහල උපසිරැසි සමඟ

(Reacher 2022 Sinhala Subtitles)

හැමෝටම ආයුබෝවන් අද අරගෙන ආවේ එපි 8කින් සමන්විත Reacher (2022) කතා මාලාවේ 4වෙනි එපිසෝඩ් එක.. හිතුවා වගේම සුපිරියක් වෙනවා මේක.. පළවෙනි එපියෙන්ම ඒකට හොඳ ආරම්භයක් ගත්තා…රේටින්ග්ස් පැත්ත ගැනත් බැලුවොත් ඉතාමත් ඉහළ රේටින්ග්ස් අයන් ලබා ගන්න මේක මේ වෙද්දි සමත් වෙලා තියනවා..ඒ IMDb දර්ශකයෙන් 8.4/10 ක අගයක්, Rotten Tomatoes දර්ශකයේ 88% ක් සහ ගූගල් පරිශීලක මනාප 93% ක් ලබා ගනිමිනුයි…

ප්‍රධාන චරිතය ජැක් රීචර්.. විශ්‍රාමික හමුදා නිළධාරියෙක් වගේම හැඩිදැඩි යෝධ පෙනුමක් තියෙන මනුස්සයෙක්.. සාමාන්‍ය මිනිස්සු හැරි හැරි බලනවා රීචර්ව පාරෙදි දැක්කම 😅

මිනීමැරුම් කීපයක් සම්බන්ධව තමා කතාව යන්නේ.. ටිකක් සැර විදිහට ගහගන්න පොරක් තමා රීචර් කියන්නේ.. ඒවගේම අපරාධයක් ගැන පුළුල්ව අධ්‍යනය කරන්න පුළුවන් රහස් පරීක්ෂක බුද්ධියකුත් රීචර්ට තියෙනවා..
එහෙනම් මං වැඩිය කියන්න යන්නේ නැ ඔයාලම මේක බලන්නකෝ..

අපේ අනිත් සහෝදරයෝ ඉතුරු එපි ටික ඉක්මනින් අරගෙන එයි.. එහෙනම් ජයවේවා.. මතක් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න..

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරු..

(Reacher Sinhala Subtitles) (Jack Reacher Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

15 comments

  1. Thank you sub ekata. Manifest ekath sub denna meka ewara wela.

  2. Thank you machan
    Please digatama genna

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරි උමේෂ් ගැම්ම ආ… 👌👌👌👌

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. 5 -6 th sub ඉක්මනින් දෙන්නක්ක්ක්

  6. Anik episode tiketh sub damu kollane…thanks dunna sub tikata

  7. Thank you secret Nටයි අනික් හැමොටමයි🙏🙏👍

  8. අනිත් epi ටිකක ඉක්මනින් දෙන්න

  9. Thanks…….good luck……

  10. Thanks…Keep it up.

  11. Thank you very much brooo.

  12. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  13. thanks……….

  14. thanks ……………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login