The title of the page
8.4
88
93

Reacher (2022) S01E03 Sinhala Subtitles | “හෝඩුවාව” | සිංහල උපසිරැසි සමඟ

(Reacher (2022) S01E03 Sinhala Subtitles) (Reacher 2022 Sinhala Subtitles) (Reacher Sinhala Subtitles)

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයගොල්ලන්ට අද ම දරගෙන ආවේ මේ වෙනකොට ජනප්‍රිය කතාමාලාවක් වෙන Reacher කතාමාලාවේ 3 වෙනි කොටසයි.මං කෙලින්ම මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියල කියන්නම්, මොකද කලින් කොටස් දෙක කරපු සුපුන්,ශෙහාන් සහෝදරවරු දෙන්න අනෙක් විස්තර කතා කරලා තියෙන නිසා.

දෙවෙනි කොටස ඉවර වුණ විදිහ ඔයාල දැක්කනේ.රොස්කොගෙ ගෙදරටත් මිනීමරුවො සෙට් එක පැනලා ආපහු එනව කියලා අනතුරු ඇඟවීමකුත් කරලා ගිහින් තිබුණා.මේ අතරේ මැරුණ එක්කෙනෙක්ගේ අනන්‍යතාවත් හම්බෙනවා.ඒකෙන් එයාලා හොයන දේටත් හෝඩුවාවන් හම්බෙනවා.මේ අතරේ ජැක්ගේ සහෝදරයාගෙ සමීප කෙනෙක් එයාට කතා කරනවා.ඒකෙන් තේරෙනවා තමන්ගේ සහෝදරයා කරකර හිටිය දේ මොකක්ද? එයා කවුද? මේ මිනීමැරුම් රැල්ලට සම්බන්ධයක් තියෙන අය කවුද කියලත්.

වැඩිපුර කතාව කිව්වොත් රහ නැතිවෙන නිසා මෙතනින් මම නවතිනවා.ඉතුරු ටික බලලම ඉන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

12 comments

  1. Thank you sub ekata.

  2. Thank you Machan
    Please digatama denna

  3. Thanks sahooo

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thanks jayawewa…!

  6. epi 4 ooni sahooo

  7. Thanks……..good luck……….

  8. Thank you very much brooo.

  9. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  10. thanks………..

  11. thanks ……………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login