The title of the page
8.4
88
93

Reacher (2022) S01E02 Sinhala Subtitles | “දෙවනි මිනී මැරුම පසුපස..!!” | සිංහල උපසිරැසි සමඟ

(Reacher (2022) S01E02 Sinhala Subtitles) (Reacher Sinhala Subtitles) (Reacher S01Sinhala Subtitles)

සුභ දවසක් හැමෝටම, මම හිතනවා ඔයාලා සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාලාගේ එදිනෙදා වැඩ කර ගන්න ගමන් සිනෙරු අපි ලබා දෙන උපසිරැසිත් එක්ක ෆිල්ම් කතා මාලා බලනවා ඇති කියලා. ඉතින් ඔන්න මං රීචර් (2022) පලවෙනි කතා මාලාවේ 2ⁿᵈ එපිසෝඩ් එකට සිංහල උපසිරසි අරන් ආවා. පලවෙනි එපිසෝඩ් එක බලපු අයට දැන් ඉවසිල්ලක් නැතුව ඇති දෙවෙනි කොටස බලනකන්, ඒ තරම් කතුහලයක්, ඇකිශන් පිරුණු කතා මාලාවක් තමා රීචර් කියන්නේ. පලවෙනි එපිසෝඩ් එකට උපසිරසි අරන් ආපු සුපුන් සහෝදරයා කතා මාලාව ගැන පොඩි හැදින්වීමක් කරපු හින්දා මං කතා මාලාව ගැන කියන්නේ නෑ..

අපි දැන් පොඩ්ඩක් දෙවෙනි එපිසෝඩ් එක පැත්තට හැරෙමු. රීචර් කියන්නේ හාබෝ බලකාය යටතේ පුහුණු වුණු හමුදා සෙබලෙක් ඉතින් මෙයා මාග්‍රෙව් වලට ගොඩ බැහැලා ටික වෙලාවක් යන්නත් කලින් මිනීමැරුම් චෝදනාවකට පොලිස් අත්අඩංගුවට පත් වෙනවා, ඊටපස්සේ බන්ධනාගාර ගත වෙලා නිදහස් වෙනවානේ ඒත් එක්කම එයාගේ සහෝදරයාව දෙවෙනි මිනීමැරුම විදිහට මෙයාට හම්බවෙනවා. එතන ඉදන් තමා රීචර් මොහෙයුමට සම්බන්ද වෙන්නේ, මෙයා වැදගත් සාක්ශි ගොඩක් හොයා ගන්නවා. තව දෙයක් අර පොලීසියේ ඉන්න පොලිස් කෙල්ල මෙයාට ගොඩක් ලං වෙනවා. එයත් එක්ක එක කාමරේ නිදා ගන්නත් යනවා..

ඒ සම්බන්දය හින්දාමද මන්දා කෙල්ලගේ ගෙදරට රීචර් හොයන් එන කට්ටිය එන්නෙත් කොහොමින් කොහොම හරි මේ එපිසෝඩ් එක මගේ පැත්තෙන් බලපුවම නියමයි කියලා කියන්න පුළුවන්. මිස් නොකර බලන්න පුළුවන් කතා මාලාවකට මට අනිවාරෙන් රෙකමන්ඩ් කරන්නත් පුළුවන්. මේක මගේ මතය විතරයි..

එහෙනම් මං මීට වැඩිය කතා කරන්න යන්නේ නෑ. ඊලඟ එපිසෝඩ් එකේ සිංහල උපසිරසිය අරන් අපේ සහෝදරයෙක් හෙට දවසේ ඔයාලාව මුණ ගැහෙයි. එහෙනම් සුභ දවසක් ඔයාලා හැමෝටම සෞඛ්‍යාරක්ෂිතව ඉන්න කියලා ඔයාලට කියන ගමන් මං යනවා. මතක් කරලා උපසිරැසිය අරන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

සුභ දවසක් හැමෝටම!!

මම ෂෙහාන් සචින්ත..

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

12 comments

  1. Pattaaaaaaa

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Thanks jayawewa…..!

  4. Thank you sub ekata….Digatama ona Manifest TV sires ekath puluwan nm sub denna

  5. Niyamai kollo
    Please digatama denna

  6. patta aaaaaaaaaaaaaaaaaaa

  7. Thank you very much brooo.

  8. වදයක් නැතුව සුපිරි සබ් දෙන සයිටි එකක් තමයි මේ.ස්තූතිය

  9. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  10. thanks…………

  11. thanks ………………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login