The title of the page
Freedom Fight 2022 Sinhala Sub
Freedom Fight 2022 Sinhala Sub
7.9
87

Freedom Fight (2022) Sinhala Subtitles | “නිදහසේ අරගලය” | සිංහල උපසිරැසි සමඟ

(Freedom Fight (2022) Sinhala Subtitles ) (Freedom Fight (2022) Sinhala Sub)

ආයුබොවන් ඕගොල්ලෝ හැමෝටම..

ඔන්න මගේ 3 වෙනි මලයාලම් චිත්රපට උපසිරැසි ගැන්විමත් අරගෙන මම ඕගොල්ලෝ ගාවට ආවා.. මේ චිත්රපටය 2022 වසරේ පෙබරවාරි මසේ 11 වෙනිදා නිකුත් උන අලුත්ම මලයාලම් චිත්රපටයක් විදියට තමා මගෙ නව උපසිරැසි ගැන්විම උන Freedom Fight (2022) චිත්රපටය ඔබලාට හදුන්වා දෙන්න පුලුවන්…. මේ චිත්රපටය කථාංග (Episode) පහකින් සමන්විත උන නාට්යම ඇන්තලොජි ( anthology film) චිත්රපටයක් වෙනවා.. මේ කථාංග වල ප්රධාන මාතෘකාව විදියට දකින්න පුලුවන් වෙන්නේ Freedom (නිදහස) කියන මාතෘකාව…අධ්යක්ෂක වරුන් 5 දෙනෙකුගේ ගේ මතයන් මේ චිත්රපටය හරහා අපිට බලාගන්න පුලුවන්…

මේ චිත්රපටය පැය 2 විනාඩි 31 ධාවන කාලයකින් යුක්තයි…IMDB විචාරක පැසසුම් තරු 7.8/10 වගේ ඉහල අගයක් මෙ චිත්රපටයට ලබාගන්න පුලුවන් වෙලා තියෙනවා…

🟢 මෙ චිත්රපටය ගැන විස්තර බිදක්…

 

එහෙනම් මෙ අසිරිමත් මලයාලම් චිත්රපටය නරඹන්න ඔබට අරාධනා කරමින් මෙවැනි සුන්දර චිත්රපට උපසිරැසි ගැන්විමකින් හමුවන තෙක් ඔබ සැමගෙන් මම සමුගෙන යනවා..

උපසිරැසියේ ගුණ අගුණ කමෙන්ට් එකකින් සදහන් කරන්නත් අමතක කරන්න එපා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Jan e man film eke sub ekath dannako bro

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල.. ඉනූ 😁

  6. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…sa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login