The title of the page
Jade Dynasty (2019) Sinhala Subtitles
Jade Dynasty (2019) Sinhala Subtitles
6.2
87

Jade Dynasty (2019) Sinhala Subtitles | “අවුල්සහගත ලෝකය” | සිංහල උපසිරැසි සමඟ

(Jade Dynasty (2019) Sinhala Subtitles) (Jade Dynasty (2019) Sinhala Sub)

IMDB අගය 6.2 / 10 ක් ලබා ගැනීමට සමත්ව ඇති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ching Siu-tung විසින්. මෙම චිත්‍රපටය නිකුත් වූ දිනයේම යුවාන් මිලියන 142.22ක් උපයා ගනිමින් Chinese mainland box office හි ඉහළින්ම තිබුනා.කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් තම ගම සමූලඝාතනය වීමෙන් පසු අවුල්සහගත ලෝකයකට පිවිසෙන පිරිමි ළමයෙකු වන ෂැන් ෂිඕෆාන්, පසුව ක්ලවුඩ් නිකායේ ගෝලයෙකු බවට පත්වේ.Zhang Xiaofan ස්වාමිවරුන් තිදෙනෙකුගෙන් සටන් කලාව හදාරන අතර මිත්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු බවට පත් වෙනවා.මේක ගොඩක් ලස්සන කතාවක්.

මේ මගේ පළමුවන සබ් එක වැරදි අඩුපාඩු තියෙනවානම් පහලින් comment කරන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සශින්ත හිමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සශින්ත හිමේෂ්

February 26, 2022


4
Total Subtitles

12 comments

  1. Prison Playbook kiyna korean drama 1ta sub dennko …

  2. Thank you for the sub brother. Appreciate it. 🙂

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. ගොඩාක් ස්තුතියි සබ් එකට දිගටම කරගෙන යන්න ජය වේවා ❤️❤️❤️

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. තැන්ක් බන් සබ් එකට.පට්ටම ෆිල්ම් 1ක් දිගටම ඔහොමම යමු ජය වේවා මචං ❤️❤️❤️

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පටන්ගැන්ම සෙල්ලන් නැහැනේ.. එල එල බ්‍රෝ..
    තව සබ් කරමු ජය වේවා.. ❤

  8. Chanika
    Cineru_users

    Meka tv serious ekak nemeda? Thawa kotasak thiyenna onane

  9. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…sd

  10. thanks himesh.. දිගටම සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login