සුභ දවසක් වේවා. ඔන්න මන් ආයෙම ආව 19 වෙනි කොටසත් අරගෙන. අපි ඉතින් මේ කෙමෙන් කෙමෙන් මේ කතාවෙ අවාසානෙට තමා ලංවෙන්නෙ. අපි බලමු පහුගිය කොටසෙ මොකද උනේ කියල.
සීත නිවාඩුවට දෙන්නම ගෙවල් බලා පිටත් වෙනවනෙ. ඉතින් නිවාඩුවට ගෙදර ගිහිල්ල ගු වෙ යි අම්මටයි තාත්තටයි කියනව මෝ මෝට ආදරේ කරනව කියල. ඒ වගේම මෝමො ආයෙ එනකොට ගු වෙ යී ස්කේට් බෝඩ් පදින්නත් පුරුදු වෙලා ඉන්නව. ඊට පස්සෙ මාහාචාර්‍ය තුමාගෙ වැඩක් නිසා දෙන්නම එකම කාමරෙ ඉද්දි මෝ මෝට නින්ද යනවනෙ. මේ නිදිකුම්බිව ඇහැරවන්නත් බැරි වෙනව. දෙන්නම එකට නිදාගන්නව ඉතිම්…
දවල් වෙනකන් නිදාගෙන ඉන්නකොට මෙයාලව ඇහැරන්න කට්ටියක් එනව. ඒ කට්ටිය කවුද අද කොටසෙ මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො. අන්තිමට ආතල් ටිකකුත් තියෙනවා…
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 19, 2019
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
Download link එක නෑනෙ මචං
sub eke nahane
බොහොම ස්තූතියි සහෝ🤗🤗අනිත් එපිවලටත් ඉක්මනට දෙමූ..ජය වේවා 🙏🙏