The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E03 | Sinhala Subtitle | හදිසි අසනීප වීම | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අපේ කතා මාලාවේ තුන්වෙනි කතාංගයේ උපසිරැසිත් අරගෙන තමා මම ආවේ.මම හිතනවා ඔයාලා ඊයේ දෙවනි කොටස බලන්න ඇති කියලා.ගොඩක් දේවල් වුනා ඒකේ.

මෝ මෝ ට ඉන්ටව් එකට යන්න ආයෙම එයා එක්ක ආවේ ගු වේ යි.ඒ යන අතරෙ එයා දැනගන්නවනේ ගු වේ යි ට වැදගත්ම විභාගයක් මගහැරුනා කියල එදා බෑග් මාරු කරල අරගෙන ගිහින්.ඉතින් මොමො කොහොමහරි මහාචාර්ය තුමාට කියල ගු වේ යි කැමති කරගෙන විභාගය ලියවනව.දැන් මේ සිද්දි අතරේ කීප දෙනෙක්ම හිතන් ඉන්නෙ ගු වේ යි ගෙ පෙම්වතිය මො මෝ කියල.

ඒ වගේම මෝ මෝ ට ෆු පෙයි ව එපාම වෙනවා.කෑම කනකොට වුන සිද්දිය නිසා එයා මෙච්චර කල් බලාපොරොත්තු වුනු ඒව ඔක්කොම බිද වැටෙනවා.දැන් ෆු පෙයි මේ ගැන හිතනව, ගු වේ යි එයාව සනසන්න ඉන්නව.

මාරම පොයින්ට් එකකට තමා කතාව ඇව්ත් තියෙන්නෙ .එහෙනම් අද තුන්වෙනි කතාවත් බලන්නකො.මාර දේවල් ටිකක් වෙන්නේ..එහෙනම් මම ගිහින් එන්නම් හෙට හතරවෙනි කොටසින් හම්බවෙමු..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

5 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.!

  2. sub ekata thank you

  3. ස්තුතියි බ්‍රෝ සබ්

  4. සබ් එකට ස්තුතිය

  5. programmer drama එකෙ සිංහල subtle දෙන්න කො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login