The title of the page
ala vaikunthapurrramuloo

Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitles|වෙනස් කල නොහැකි ඉරණම|සිංහල උපසිරැසි සමඟ|

Ala Vaikunthapurramuloo Sinhala Sub

ඔන්න යාලුවනේ ඔයාල බලාගෙන හිටපු චිත්‍රපටියක් මේක.අද ඔර්ජිනල් පිටපත නිකුත් වීමත් එක්ක මම උපසිරැසි අරගෙන ආව තවත් පරක්කු නොවී ඔයාලට ඉක්මනටම බලන්න.යමු ෆිල්ම් එක පැත්තට(Ala Vaikunthapurramuloo Sinhala Sub Ala Vaikunthapurramuloo Sinhala Subtitles)..

මෙවර සංක්‍රාන්ති සමය එහෙමත් නැත්නම් ලංකාවේ අපි කවුරුත් කියන තෛපොන්ගල් සමය. තෙලුගු සිනමාවට වටිනා කාලයක් වුනා. හේතුව තෙලුගු සිනමාවේ ප්‍රබල නලුවන් දෙන්නෙක් එකට ගැටුන අවස්ථාවක් වගේම. එම නලුවන් දෙදෙනාම ගොඩ ගිය අවස්ථාව. ඒ සුපර් ස්ටාර් මහේෂ් බාබුගේ sarileru neekevvaru චිත්‍රපටය වගේම ස්ටයිලිශ් ස්ටාර් අල්ලු අර්ජුන්ගේ Alavaikutapurramuloo චිත්‍රපට දෙක එකම ලග දින දෙකකදි තිරගත වීමත් සමග. කොහොම නමුත් වැඩිම තෙලුගු ෆෑන් බේස් එක හිමි නලුවා මහේෂ් බාබු අබිබවා යන්නට මෙවර අල්ලු අර්ජුන් සමත් වුනා. ඒත් මහේෂ්ගේ චිත්‍රපටය කෝටි 227ක් හොයද්දි.අල්ලුගේ චිත්‍රපටය කෝටි 267ක ආදායමක් ලබමින් බාහුබලි නොවන තෙලුගු චිත්‍රපට වල වැඩිම ආදායම ලැබු චිත්‍රපටය වෙමින්. 

Ala Vaikunthapurramuloo Sinhala Sub

CAST

Thrivikram srinivas විසින් අධ්යක්ෂණය කල මෙම චිත්‍රපටය තුල.අල්ලුට අමතරව pooja hedge, taabu ,murali krishna, sushank, jairam යන ප්‍රබල නලු නිලි කැලක්ම රංගනයෙන් දායක වෙනවා. Drama ,family ඝනයට අයත් මෙම සුපිරි චිත්‍රපටය . මියුරු ගීත ගනනාවකින් වගේම. ඉතාම සුන්දර කතා තේමාවකින්ද හැඩවෙනවා.

Imdb 7.4 ක ඉහල අගයක්ද රැගෙන අපි අතරට එන මෙම සුපිරි චිත්‍රපටය නරඹන්නට කියලා. හැමෝටම ආරාධනා කරනවා.(Ala Vaikunthapurramuloo Sinhala Subtitles)  කවුරුත් එනකම් මග බලං හිටිය නිර්මාණයක්.අද පාන්දර තමයි hd පිටපත් නිකුත් වුනේ.පහුගිය කාලයේ සිනමා ගෘප් වල මාත් සමග හරි හරියට. අල්ලු අර්ජුන් ෆෑන්ස්ලා වාද විවාද කලා.නමුත් ඔවුන්ට වඩා මම අල්ලු අර්ජුන්ගේ රසිකයෙක්. මොකද මට මහේෂ් බාබු වගේම අල්ලු අර්ජුන් කියන්නෙත් ආසම නලුවෙක් .
ඉතිං චිත්‍රපටය ආව ගමන් පාන්දර තුනටනැගිටලා නැවත වතාවක් බැලුවා.

ඒ තරම් පිස්සුවෙන් හිටියේ මේක බලන්න. ඒනම් හැමෝටම ජයවේවා.

Madushanka liyanage ✍✍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

26 comments

  1. බලාගෙන හිටියෙ දෙනකන්. තෑන්ක්ස් බ්රෝ.

  2. ELAMA

  3. Ubala nm patta bn..me tharam ikmnta dei kiyla hithuwe na..thanks machan..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Cineru supirii wed site supirii thanks sub ekata

  6. Thank you bro…
    Super speed huh…
    Good luck.. 🙂 🙂 🙂

  7. Mahesh Babuge eke original denma enne nedda ?

  8. Thank bro…..

  9. goda kaleka idan bln hitiye… tnx

  10. එරංග සඳරුවන්
    Cineru_users

    බ්‍රෝ. මේකේ අද තව රිප් එකක් දාලා තියෙනවා නෙක්ස්ෆීල්ට් වෙබ් රිප් කියලා. ඒකද කොලිටි මේකද දන් නෑ නේ. ඒකට සබ් එක මැච් වෙයිද දන්නෙත් නෑ.

    මොකක් ගන්නද කියා දෙලොවක් අතර මා තනි වෙලා…..

    ඒ කෙසේ වෙතත් මන් නම් හිතන්නේ තෙලිඟු වල මහේශ් වැඩ්ඩා උනාට අල්ලුට ඊට වඩා ෆැන් බේස් එක වැඩී. හැබැයි මන් නම් කැමත් මහේශ්ට.

    • Rular ekata sub eka dennako plz , thanks sub walata, cineru tamai film walata sub athin number 1…good luck 👍👍👍👍👍👍

  11. thanks sub ekata (asanka weerasinghe) weerayekma thamai oya mechchara ikmanata sub hadapu ………jayawewa…………….

  12. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  13. Thanks bro පට්ට ඉක්මන් එලම

  14. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ තැන්ක්ස් බොක්ක ආදරේයි

  15. Pasindu Jayashan
    Cineru Family Member

    අසංක මලයා සබට තුති වෙන්න ඕනා… 😊
    බලන්න හදන්නෙ 🥰✌

  16. දැනට මේ film එකට දාලා තියෙන sub වලින් හොඳම එක මේක translate එක හරියටම තියෙනවා. Sub එකට ස්තූතියි. Best of luck.

  17. නියමයි මලයා .ඔන්න සබ ගත්තා ❤

  18. 50 තෑන්ක්ස් මචෝ සබ් එකට

  19. සබ් එක සුපර් . ෆිල්ම් එකත් සුපර්. ස්තුතියි !!!!!

  20. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  21. Hashen chathuranga

    Thirisanekne sub eka dala thinne

  22. 7000 weni downlad ek magen😁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login