The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E04 | Sinhala Subtitle | අලුත් ගෙදර | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ආයෙත් මම ආව අපේ කතාවෙ හතරවෙනි කොටස අරගෙන. ඉතින් මුලින්ම සමාවෙන්න ඕනි ටිකක් පරක්කු උනා. සබ් එක ගහල තිබ්බත් හේතු වගයක් නිසා දාන්න පරක්කු උනා ඉතින්. එහෙනම් බලමු අපේ වැඩේ…

ඔයාල දැන් බැලුවනෙ තුන්වෙනි කතාව. ඒකෙදි සි තු මෝ ට අලුත් ජොබ් එක හම්බෙනව ඉතින් ඒ ජොබ් එකට එයා නැවහිල ඉන්න තැන ඉඳල ටිකක් දුරයි. ඉතින් ඒක නිසා අම්ම එයාට ලඟින් ගෙයක් හොයල දෙනව අම්මගෙ යාලුවෙක්ගෙ. ඉතින් මෙයා ගෙදරට ගිහාම තමා දන්නෙ අම්මගෙ යාලුව ගු වෙ යි ගෙ අම්ම කියල. ඉතින් මේ බඩ ජාරි ජරා කෑමක් කාල බඩේ අමාරුවකුත් හැදිල ඉස්පිරිතාලෙත් එක්ක යනව කොහොමහරි.

මන් ඔය අපේ තුන්වෙනි කතාව ගැන පොඩ්ඩක් කිව්වෙ. ඉතින් අද එක ගැන කියල වැඩක් නෑනෙ. අද ලොකු දෙයක් වෙනව ඒක මොකද්ද කියල එහෙනම් ඔයාල බලන්නකො. මම ගිහිල්ල එන්නම් අපේ පසිඳු අයිය ඒවි සබ් ඊලඟ සබ් එක අරගෙන. අපෙ මදුශාන් අයියට ස්තුතියි මාවත් මේකට සෙට් කර ගත්තට…

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

One comment

  1. programmer drama එකෙ සිංහල subtle දෙන්න කො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login