The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E02 | Sinhala Subtitle | බලාපොරොත්තු කඩවීම | සිංහල උපසිරැසි සමග

ඔන්න කට්ටය එහෙනම් පොරොන්දු වුනු විදියටම දෙවනි කතාංගයේ උපසිරැසිත් අරගෙන ආවා ඉක්මනටම.Put Your Head On My Shoulder (2019) E 02 Sinhala Sub

ඊයෙ පලවෙනි කොටස බලන්න ඇතිනේ කට්ටය. සි තු මෝ හෙවත් මෝ මෝ ට මාර කරදර ටිකක් තමයි වුනේ.ඉන්ටව් එකත් අසාර්ථක වෙලා ඒ මදිවට ඊලග ඉන්ටව් එකට යද්දි එයාගෙ බෑග් එකත් හොරකම් කරල තුවාල වෙන්නත් වුනා.

ඉතින් එයාට කීප සැරයක්ම ගු වේ යි හම්බුනානේ.අන්තිමේ උදව්වට ලග හිටියෙත් එයාමයි.මේ දේවල් එක්ක මෝ මෝ ට ෆුපෙයි ගැන ඇතිවුනේ කලකිරීමක්.

එහෙනම් අද මොනා වෙයිද ? ඔන්න යන්න බැරිවුනු ඉන්ටව් එකට යන්නයි එයාගෙ ලෑස්තිය..බලලම ඉන්න එහෙනම්.

මම ගිහිං එන්නම් හෙටත් උදේට අපි එක්කම රැදෙන්න තුන්වෙනි කතාවත් අරගෙන අසංක මලයා එයි ඔයාලා හම්බවෙන්න.

ඔබට ජය !

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. බොහොම ස්තූතියි මචං.🤘🤘අනිත් එපිවලටත් ඉක්මනට දෙමු.ජය වේවා 🙏🙏🙏

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.!

  3. ikamanta sub dennako
    thank you very much

  4. Deshan
    Cineru_users

    Thank Sub ekata digatama karagena yamu

  5. programmer drama එකෙ සිංහල subtle දෙන්න කො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login