The title of the page
Kalki 2019

Kalki (2019) Sinhala Subtitles |මැර දේශපාලනයට එරෙහිව|සිංහල උපසිරැසි සමඟ|

Kalki 2019 Sinhala Sub

සුපිරි ක්‍රියාදාම මලයාලම් චිත්‍රපටයකට තමා මගේ තුන්වෙනි උපසිරැසිය වෙන් කෙරුණේ … Kalki(Kalki 2019 Sinhala Sub) මේ චිත්‍රපටය 2019 අවුරුද්දේ තිරගත වුනු අතර IMDB දර්ශකයේ 4.6/10 අගයක් හිමි වුනා.. Praveen Prabharam ගේ සුපිරි චිත්‍රපටයක් තමා මේක.. ඔයාලා ආදරය කරන මලයාලම් සිනමාවේ සුපිරි නලු Tovino Thomas මෙහි ප්‍රධාන චරිතය මෙහෙයවනවා…

නන්ජන්කෝටා නමැති සුන්දර ගම්මානයක් දේශපාලනික මැරයන් විසින් තම යටතට පත් කරගන්නවා.. මෙයත් සමඟ එහි ජීවත් වන ජනතාව එයින් පන්නා හරිනවා.. විරුද්ධ වූවන්ට හිමි වන්නේ මරණය..එතරම් දරුණු ක්‍රියාමාර්ගයක් තමා ක්‍රියාත්මක වෙන්නේ. අවසානයේ මේ ගම්මානය හුදකලා ගම්මානයක් බවට පත් වෙනවා..

නන්ජන්කෝටා පොලිසිය මැරයන්ගේ රූකඩ බවට පත් වෙනවා.. එම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා සියදිවි නසාගන්නවා මේ සියල්ල ඉවසිය නොහැකිව.. ඉන්පසු අපේ වීරයාගේ සම්ප්‍රාප්තිය.. ඔහු පොලිසියේ වුවත් ඔහුද මැර පොලිස්කාරයෙක්.. ඒ ඇයි කියලා මම කියනවට වඩා ඔයාලා බලන්න…

මැරයන් සමඟ මැරකමින්ම පිලිතුරු දෙමින් අවසානයේ මේ ගම්මානය මැර පාලනයෙන් ඔහුට මුදවා ගත හැකි වේවිද.. මැරයන්ගෙන් ඔහුට මොන තරම් අභියෝගයක් හිමි වේද.. බලන්න.. අවසානය වෙනකන්ම කුතුහලය උපරිම කරමින් තීව්‍ර කරමින් අපි බලාපොරොත්තු වන අවසානය ලැබේවිද.. නොලැබේවිද කියලා..

මලයාලම් සිනමාව තුල ඔබගේ චිත්‍රපට ගොන්නට මෙයද එකතු කරගන්න.. තවත් මලයාලම් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු… Pasindu jayashan සහෝදරයට ස්තූති කරනවා දක්වපු සහයෝගයට..

❤️…සියලු දෙනාටම බුදු සරණයි…🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

6 comments

  1. Thanks supirii bigatama sub benna jaya

  2. Thank you,,,God bless you

  3. Thanks

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. thanks sub ekata (Dinesh Ruwan) jayawewa……………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login