අලුත්ම උපසිරැසි

Mismatched (2020) S01E02 Sinhala Subtitles | “උණුසුම් ගිම්හානයේ සීතල සිතුවිලි….” | සිංහල උපසිරැසි සමඟ

Mismatched Sinhala Subtitles

(Mismatched (2022) S01E02 Sinhala Subtitles) (Mismatched Sinhala Subtitles) පසුගිය කොටසින්… ඔන්න ඉතින් අන්තිමේදි රිෂීට ඩිම්පල්ව මුණගැහෙනවා. හැබැයි වෙන්නෙ හිතපු නැති දෙයක්… තමන්ගෙ දුවගෙ ස්වාභාවික ලස්සන වත්, බුද්ධිමත් බව වත් දකින්නෙ නැති අගයන්නෙ නැති ඩිම්පල්ගෙ අම්මට ඕන කොහොමහරි දුවව කොල්ලෙක්ගෙ කරේ එල්ලන්න. තාත්තත් අම්ම‍ගෙ කීමට යට උනාට, දුවගෙ සතුට තාත්තට වටිනවා. …

Read More »

In From the Cold (2022) E01 Sinhala Subtitles | “විස්පර්” | සිංහල උපසිරැසි සමඟ

ජෙනිෆර් එයාගෙ දුවත් එක්ක තමයි ජීවත් වෙන්නෙ. දුව රෙබෙකා (බෙකා) දුව තාත්තා ගැන හරියට දන්නෙ නෑ. එයා හිමමත ලිස්සන තරඟ වලට සූදානම් වෙනවා. ඉතිං දුවට ඕන බඩු ගේන්න කඩේට යන අම්මා ජෙනිෆර්ව කට්ටියක් පැහැර ගන්නවා. ඒක දුව දන්නෙ නෑ. ජෙනිෆර් දිගටම කියනවා එයා ජෙනිෆර් මම වෙනෙ කෙනෙක් නෙවෙයි කියලා. කොහොම …

Read More »

The School for Good and Evil (2022) Sinhala Subtitles | “මායා පාසල” | සිංහල උපසිරැසි සමඟ

The School for Good and Evil (2022) Sinhala Subtitles

(The School for Good and Evil (2022) Sinhala Subtitles) (The School for Good and Evil (2022) Sinhala Sub) ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට. ඔයාල හැමෝම හොදින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් මගේ පළවෙනි උපසිරැසිය සිනෙරූ එකට දීලා තවත් ටික දවසකින් ගොඩක් දෙනෙක් අතර ගොඩක් ජනප්‍රිය ගොඩක් දෙනෙක් ඉල්ලන චිත්‍රපටයකට උපසිරැසියක් …

Read More »

Smile (2022) Sinhala Subtitles | “මරු කැඳවන සිනහව” | සිංහල උපසිරැසි සමඟ

Smile Sinhala Subtitle

(Smile (2022) Sinhala Subtitles) (Smile Sinhala Subtitle) ආයුබෝවන් හැමෝටම..අදත් ආවා පුලුවන් ඉක්මනින් අලුත්ම උපසිරැසියක් ඔයාල ලගට අරගෙන…ඉතිං අද මම උපසිරැසි අරගෙන එන්නෙ අලුත්ම වෙනස් විදිහෙ හොරර් චිත්‍රපටයකට… ඉතිං චිත්‍රපටයෙ නම තමයි Smile(😁)..නමේ හැටියටම කතාවට හිනාවක් පාදක වෙලා තියනවා…චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2022 සැප්තැම්බර් 30 වෙනිදා..දැනට IMDB අගය 6.8/10 අරන් තියනව වගේම …

Read More »

The Ghost (2022) Sinhala Subtitle | “අවතාරය” | සිංහල උපසිරැසි සමඟ

Action | Thriller  IMDb 5.6/10  Nagarjuna | Sonal Chauhan 2hrs 10mins ඔන්න තවත් තෙලුගු ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරන් ආවා. මේ ෆිල්ම් එක පසුගිය ඔක්තෝබර් 5 ලොව පුරා තිරගත වූ සුපර් ස්ටාර් නාගර්ජූනාගේ තවත් ඇක්ශන් ෆිල්ම් එකක්.  කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් කතාවක්. වයසට ගියත් තාම කොල්ලා වගේ කියන්න පුලුවන් මේක …

Read More »

Classroom of the Elite S02 (2022) Complete Season Sinhala Subtitles | ජයග්‍රහණය ඉව කළ අන්ධකාරය | සිංහල උපසිරැසි සමඟ

Classroom of the Elite S02 (2022) Sinhala Subtitles

“ඔයා දන්නවද මේ ලෝකෙ තියෙන ප්‍රබලම ආයුධය මොකක්ද කියලා. තම ඇස් ඉදිරිපිට සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය නතර කරන්න කිසි කෙනෙක්ට බෑ. අන්තිමේදි, මම හිතන්නෙ මම තාම එතන ඉන්නවා. අන් අය ඉත්තො මිස වෙන කිසි දෙයක් නොවන බව මගේ හැඟීම…” ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියල පිළිගන්න අතරෙ මගේ 13 …

Read More »

Terrifier (2016) Sinhala Subtitles | “උමතු විකටයාගේ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ (18+)

Terrifier Sinhala Subtitle

(Terrifier (2016) Sinhala Subtitles) (Terrifier Sinhala Subtitle)  හලො කස්ටිය මේ හැලොවීන් කලේ මම ඔයාලට ගෙනාව සුපිරි ස්ලැශර් ෆිල්ම් එකක් ඔයාල හැනිබල් ෆිල්ම් එක බලලා එහෙම ඇතිනේ ඒ වගේ කපන කොටන දර්ශන තියෙන ෆිල්ම් එකක් මේක 2018 මාර්තු 27 වෙනිදා තිරගත වුන මේ චිත්‍රපටය ඩේමියන් ලියොන්ගේ අධ්‍යක්ෂනයක් , සමන්තා ස්කැෆිඩි, කැතරින් කෝර්කෝරන්, මැට් …

Read More »

Lust Vs Love (2019) Sinhala Subtitles | “කාමය සහ ආදරය 18+” | සිංහල උපසිරැසි සමඟ

Lust Vs Love (2019) Sinhala Subtitles

කොහොමද කට්ටියට ඉතින් කලින් කිව්වා වගේ මේ තමයි ඊළඟ කෙටි චිත්‍රපටිය මම කරපු, ඉතින් ඉක්මනටම මම කරපු අන්තිම කෙටි චිත්‍රපටිය මම ඔයාලට බලන්න අරගෙන එන්නම්.. එතකන් මේක බලන්න.. Lust vs Love ( කාමය සහ ආදරය ) ” මේ කෙටි චිත්‍රපටිය නිර්මාණය කරන්න ප්‍රධානම හේතුව, සැමියා බිරිඳ බැඳීමයි.. ඒ බැඳීම අවසානය …

Read More »

Prince (2022) Sinhala Subtitles | කුමරියකට පෙම්බැන්ද කුමරා | සිංහල උපසිරැසි සමඟ

(Prince (2022) Sinhala Subtitles) (Prince (2022) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම ! අද හදිසියේම අන්තර්ජාලයට එක් වුනු අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අපි වෙබ් අඩවියට ගොඩ වෙන්නෙ.ඉතින් මේ නිකුත් වෙලා තියෙන්නෙ HC-HDRIP පිටපතක්.මේක දැන් ඉතින් ඔයාලට අලුත් දෙයක් නෙමේ නේද.මොකද දමිළ චිත්‍රපට වල අලුත්ම රැල්ල වෙලා තියෙන්නෙ දැන් …

Read More »

Mismatched (2020) S01E01 Sinhala Subtitles | “ඩිම්පල්ව හමුවුණු රිෂී…” | සිංහල උපසිරැසි සමඟ

Mismatched Sinhala Subtitles

වැරදි ගැළපුම (Mismatched) ආයුබෝවන්! මම අද උපසිරැසි අරගෙන ආවෙ ඉන්දියානු වෙබ් කතා මාලාවක් වන Mismatched වෙනුවෙන්. මේ වැරදි ගැළපුම ගැන කියන්න කලින් මම කියන්නම් විවිධ පෞර්ෂයන් සහ වර්ණ අතර තියෙන සම්බන්ධය ගැන. අපේ පෞර්ෂයන් කෙනාගෙන් කෙනාට වෙනස්. සම වයස් යාළුවෝ ටිකක් අතර එක ව‍ගේ දෙන්නෙක් හොයන එක අමාරු වැඩක් නෙවෙයි …

Read More »

Login