The title of the page
Vikings: Valhalla (2022) Complete S02 Sinhala Subtitles
Vikings: Valhalla (2022) Complete S02 Sinhala Subtitles
7.3
95
90

Vikings: Valhalla (2022) Complete S02 Sinhala Subtitles | වයිකින් පුරාවෘතය නැවතත් | සිංහල උපසිරැසි සමඟ

2022 පෙබරවාරි 25 Vikings Valhalla S01 නිකුත් කල අතර එය බොහෝ දෙනාගෙ කතාබහට වගේම ලොකු ජනප්‍රියත්වයකට පත් වුනා. මේ කතාමාලාව නිකුත් වුනෙ Vikings කතාමාලාවෙ සිදුවීම් වලට වසර 100 පෙර සිදු වු සිදුවීම් මාලාවක් පදනම් කරගෙන.Forkbeard කැටගට් ආක්‍රමණයත් , ලයිව් ගෙ මරනයත් එක්ක තමා S01 අවසාන වුනේ.

023 ජනවාරි 12 Vikings Valhalla S02 Netflix හරහා නිකුත් වුනා. මේ කතාමාලාව කොටස් 8 කින් යුක්තවන අතරම Bradley James වැනි ජනප්‍රිය නලු නිලියනුත් එකතු කරගෙන මේ කතාමාලාව ඉදිරියට නිර්මානය කරලා තියනවා. කතාව හිතුවට වඩා වෙනස් පැත්තකට ගලාගෙන යනව වගේම ඉදිරියේදි අලුත් ජනකාන්ඩ කිහිපයකුත් දකින්න මේ කතාමාලාවෙන් පුලුවන් වෙනවා. මේකත් පලවෙනි කතාමලාව වගේම සුපිරියක්.

එහෙනං සුබ දවසක් …..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

8 comments

  1. නිම්සිත

    ඔයාලා පුලුවන් නම් imperfects tv series එකට සබ් එකක් දෙන්නකො

  2. මේක සුපිරියක්.ස්තුති

  3. engga hostel web series ekatth sub denna puluwnnam😇

  4. GIHAN PRAMUDITHA
    Cineru Family Member

    සබ් එකට ස්තූතියි බ්‍රෝ ♥✊

  5. Thank you Ver Muh for the Sub

  6. 1.Outlander TV series (time travelling)
    2.Roswel-new Roswel-tv series
    Sub dennako..

  7. thank you and ur crew

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login