The title of the page
Mister Mummy Sinhala Subtitle
Mister Mummy Sinhala Subtitle
2
39

Mister Mummy (2022) Sinhala Subtitles | “ආදරය” | සිංහල උපසිරැසි සමඟ

(Mister Mummy (2022) Sinhala Subtitles) (Mister Mummy (2022) Sinhala Sub) (Mister Mummy Sinhala Subtitles) (Mister Mummy Sinhala Sub)

“ආදරය” යනු තමා තුල පමණක් තබා ගත යුත්තක් නොව අන් අයටද බෙදා දිය යුත්තක් බව මැනවින් ප්‍රකාශ කරන චිත්‍රපටයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.

තම බිරිදගේ ආදරණීය බලාපොරොත්තුවට මග අහුරමින් ලෝකයාටම වයිර කරමින්  තමන් තුල සැගවුනු ආදරය ප්‍රකාශ කිරීමට නොදත් සැමියෙක් වටා මෙම චිත්‍රපටිය ගොඩනැගී ඇත.ජෙනේලියා ඩි සූසා, රිතේශ් දේශ්මුක්  මෙහි ප්‍රධාන චරිත  සදහා රංගනයෙන් දායක වෙයි. ආදරය  ප්‍රකාශ කිරීමට නොදන්නා මේ ආත්මාර්තකාමී සැමියාට අවසානයේ අත්වන ඉරණම කුමක් වේද….චිත්‍රපටය අවසන් වන තුරු සිංහල උපසිරැසි සමගින් රස විදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අනුරාධා දිල්හානි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අනුරාධා දිල්හානි

December 23, 2022


5
Total Subtitles

7 comments

  1. Thank u subtitles akata

  2. thank for sub, video file please

    • වීඩියෝ File දීලා තියෙන්නේ..VPN use කරනවනම් Off කරලා සයිට් එකට එන්න..ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්නම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අනුරාධා සොයුරිය……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. Thanks ………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login