The title of the page
Farzi Sinhala Subtitles
Farzi Sinhala Subtitles
8.6
98

Farzi (2023) S01E01 Sinhala Subtitles | “හොර සල්ලි” | සිංහල උපසිරැසි සමඟ

(Farzi (2023) S01E01 Sinhala Subtitles) (Farzi Sinhala Subtitles) (Farzi S01 Sinhala Subtitles)

ආයුබෝවන් ඔයාලා හැමෝටම… ඔන්න අද අරන් ආවේ අලුතෙන්ම නිකුත් උන සුපිරිම සුපිරි Indian Web Series එකක් 🥺❤️🔥 වැඩේ අතැරලා දාල තිබුනේ.. ESub එක පොඩ්ඩක් අවුල් නිසා.. ඒත් ටයිම් ලයින් ගහලා අසා ලිවීමක් කරලා තමයි කොහොම හරි දෙන්නම් කියලා අරන් ආවේ…

Episode 8කින් සමන්විත මේ Series එකේ මේක තමයි පලවෙනි එපිය 😛

කතාව පැත්තට යන්කො එහෙනම් 🤟

වෙනිදා නිකුත් උන මේ Indian Web Series එක අයත් වෙන්නෙ Action / Crime / Thriller / Black Comedy කියන Category එකට…හොද සුපිරි IMDB වාර්තාවකටත් හිමිකම් කියනවා.. ඒ 8.6ක්‌ වගේ අගයකට ♥️🔥 එතකොට මේ Series එක අධ්‍යක්ෂණය කරන්නේ Raj Nidimoru / Krishna D.K කියන අධ්‍යක්ෂකවරයින් දෙදෙනා විසින්..

රංගනයෙන් දායක වෙන නළු නිලියන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ හැමෝම දන්නවා.. ඒ නිසා ඒ ටික පහලින් දාන්නම්.. 😊

● Cast

◈ Shahid Kapoor
◈ Vijay Sethupathi
◈ Bhuvan Arora
◈ Jaswant Dalal
◈ Raashi Khanna
◈ Kay Kay Menon

පලවෙනි එපියේ කතාව… මේක Series එකක් නිසා කතාව ලොකුවට කියන්න යන්නෑ.. ඒත් පොඩි අදහසක් ගන්න කියන්නම් 👊❤️

සනී කියන්නේ කලාකාරයෙක්…කලාකාරයෙක් කිව්වට මේ එහෙම පොරක් නෙවෙයි අමුතුම පොරක්.. මෙයා කරන්නේ හොද ප්‍රසිද්ද චිත්‍ර ශිල්පීන් ඇදපු චිත්‍ර කිසිම වෙනසක් නැතුව ඒ වගේම ඇදල විකුණන එක… එහෙමයි කියලා පොරට ඒකෙන් ලාබයක් නෑ.. සනීගේ සීයට තියෙනවා පත්තර කන්තෝරුවක්… ණය, උකස් ප්‍රශ්නයක් නිසා හදිස්සියේම සීයට මේක වහන්න වෙනවා.. ඒත් සීයා මේක ගොඩක් ආසාවෙන් කරපු දේ නිසා සනීට ඕන වෙනවා සල්ලි හොයාගෙන මේක ගොඩ දාන්න.. ඒත් සල්ලි කෝ.. ඔහොම ඉද්දි සනී කල්පනා කරනවා හොර සල්ලි අච්චු ගහන්න.. මෑන් වැඩේට අත ගහනවා.. ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නේ ♥️🔥 මේක පට්ට සීරියස් එකක් ඈ.. බැලුවට පාසු නෑ හැමෝම බලන්න! 😘😈✌

මෙතනින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලම එපි 8 ම බලන්නකෝ.. 😚💖

දෙවනි එපිය ඉක්මනට බලමු 😚 බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

10 comments

  1. Thawath සුපිරියක් ශානාගෙන් ❤❤❤

  2. Farzi esopt 8k vitharada tiynne ..anith ewaa…ayee enne kawdda

    • අනිත් සීසන් එන දවසක් නෑ..මේ සීසන් එක එපි අටෙන් ඉවරයි..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. downlaod karaganna site ekk kiyandako

    • මේ සයිට් එකේම ඩවුන්ලෝඩ් ලින්ක් දීලා තියෙන්නේ..VPN use කරනවනම් Off කරලා සයිට් එකට එන්න..

  5. Thanks Brother…❤

  6. Ai vedio පිටපත කියන එක penne නැත්තේ ? Vedio එක download krnna විදිහක් නෑනේ . මම ලංකාවේ nemi inne ekada හේතුව ?

  7. Thank you

  8. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login