The title of the page
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
6.5
78

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | “ගින්න” | සිංහල උපසිරැසි සමඟ

(No Escapes AKA Fire (2020) Sinhala Subtitles) (Fire 2020 Sinhala Subtitle) (No Escapes Sinhala Subtitle)

සුභ දවසක් වේවා හැමෝටම! අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ Fire එහෙමත් නැත්තම් ‘ගින්න’ 2020 දෙසැම්බර් මාසයේ නිකුත් උන චිත්‍රපටයෙන්. මේක රුසියානූ චිත්‍රපටයක් වන අතර අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ Alexey Nuzhnyy විසිනි.චිත්‍රපටය සදහා 6.5/10 IMDB වගේ අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය Action/Drama ගනයට තමයි වැටෙන්නෙ. චිත්‍රපටය නිර්මාණය සදහා ප්‍රධාන චරිතය විදිහට Aleksey Pavlovich Sokolov රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු…

“සමහර ගින්දර මෙල්ල කරන්න බෑ”

ගිනි නිවන භටයන් පිරිසක් විසින් සාමාන්‍ය වැසියන් පිරිසක් බේරා ගැනීම සදහා වික්‍රමාන්විත මෙහෙයුමක් දියත් කරනවා.ඉතිං ගින්නෙනෙ බේරාගන්න එක එච්චර ලේසී වැඩක් වෙන්නෙ නෑ.ඒත් විපතට පත් උන මිනිස්සු බේරා ගන්න කවුරුත්ම නැති විට ගිනි නිවන භටයන් ස්වභාවධර්මයේ අනුකම්පා විරහිත බලවේගයට එරෙහිව සටන් වැදීමට සිදු වෙනවා. ඉතිං කතාව ටිකක් කෙටියෙන් කීවේ.චිත්‍රපටය හැමෝටම බලන්න කියළා ආරාධනා කරනවා.

ඉතිං අලුත් නිර්මාණයකින් ආයෙත් හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  3. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login